1. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    නටනව වගේ කට්ටිය
  2. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    Vaada hai mera main hoon tere liye Akhiyan bichayi main, tere liye
  3. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කජුනම් මාත් කනව තමයි. හැබැයි ඉතින් ඕවල තියන ‍ඒවනම් කන්නෙ නෑ :rofl:
  4. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ එළ. මංනම් ඕව කන්නෙ නෑ
  5. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඊටත් වඩා වැඩිද මන්ද. හැමදාම බැලුවොත් දන්නෙවත් නැති එකක් තියෙනව :rolleyes:
  6. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    lankave inna naada kenekuta kiyala genna gannako. ohe lankave kadaval vala samahara eeva thiyenava needa habai? :rolleyes:
  7. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එහෙනම් ඕන නෑ තමයි. :yes::yes:
  8. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඒත් ඉතින් ඇල්බම්නම් හෝගාල ගහනව තමයි අර සෝමෙ කිවුව වගේ. :yes:
  9. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ලස්සනට ආදරේ කලොත් ඉතින් එහෙම වෙයි තමයි. වයසට යද්දි කොහොමත් තරුණ පෙනුම නැති වෙනවනෙ.
  10. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මං හැබැයි විහිලුවටවත් කැපිල්ල දැම්මෙ නෑ. :rofl: ඕනනම් දාල පෙන්නනම් :rolleyes:
  11. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ එළ කිසි අවුලක් නෑ සෝමෙ මල්ලී අජිත්ගෙ ඒ සිංදුවත් ලස්සනයි.
  12. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: මං හැබැයි ඉල්ලපු එකනම් අලුත් ඇල්බම් එකක සිංදුවක්. ඒක විතරයි ද කොහෙද ඇල්බම් එකෙන් මං කැමති එකකට තිබුණෙ. :D
  13. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ එළ සහෝ :yes::yes:
  14. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :rolleyes: ඒ මොකෝ ගැහැණු ළමයි ඒකට සමාන වෙන්නෙ? :D
  15. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :shocked: මං කොහෙද කැපිල්ලක් දැම්මෙ? කට්ටිය විහිලුවට නෙමෙයි ද මේව කියන්නෙ?
  16. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    http://www.adrive.com/public/3mmteJ/Mata Himi Nathi - Ajith Muthukumarana.mp3 onna sinduva :D
  17. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ එළ සෝමෙ මල්ලි අවුලක් නෑ නැත්තම් ඒ සිංදුව.
  18. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ගොඩක් අයගෙ එහෙම තමයි. මුල් කාලෙ සිංදු ලස්සනයි. දැන් එන සිංදු ලස්සන නෑ.
  19. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අනේ මන්ද කියන විදියටනම් මෙතන ඉන්න ගොඩක් අයට. හැබැයි එක්කෙනෙකුට සිකුරු ලබද්දි ඒ සිකුරු නිසා ම අනිත් කෙනට සෙනසුරු ලබනවලු :rolleyes:
  20. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: එහෙම ද? එහෙනම් ඉතින් මාර වැඩේ නේද? :rolleyes:

    No contents