1. Malinga

    windows 8

    RTM kiyanneth original thamai. habai ithin normal user lata release karapu ekak namai eeka.
  2. Malinga

    මේකෙ හොඳ නරක කියපල්ලා ♪ ♫ ♥

    sinduva hondai palamu nirmanaya vidiyata godak. godak aya kamathi thaale sinduvak vai kiyala hithenava. moko e lakshana geethaye adangu venava. samahara sulu sulu adupaadu thiyenna puluvan thakshanika vashayen ehema. idiriyata meetath vadaa sarthaka nirmana karanna hakivenna kiyala parthanaa...
  3. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    :shocked: මෙයා අයියලගෙන් අහුවෙන හැම වචනයම පාවිච්චි කරනව වගේ
  4. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    :rolleyes: එහෙම ද? ලෝකෙ තියන ලස්සන, සුන්දර ‍දේවල් සේරම කොහොමත් උපමා කර තියෙන්නෙ ගැහැණු ළමයි වර්ණනා කරන්න තමයි.
  5. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    :shocked: දැන් ලිඳ ඇතුළෙ ඉඳල ද ඔය කියවනව ඇහෙන්නෙ? :rofl:
  6. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    දැන් මෙතන සෝමෙට විරුද්ධ සංවිධානාත්මක ව කටයුතු කෙරීගෙන යනව වගේ. සෝමෙත් සද්දයක් නැත්තෙ ඒ අයට එරෙහිව ගරිල්ලා මෙහෙයුමක් දියත් කරල ද දන්නෙ නෑ.
  7. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    :P හරි හරි ඒ කියන්නෙ දැන් ඔයා මල් වගේ ළමයි ගැන විතරක් නෙමෙයිනෙ කතා කළේ :D
  8. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    දෙන්නම එක වසරෙ වෙන්න ඇති නේද? :P
  9. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    දැන් ඔයා කිවුවෙ ඒ ගැහැණු ළමය මලක් වගේ කියල ද? එළ එළ :rofl:
  10. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    :shocked::shocked: මට හරියන්නෙ නෑ ඒක :P ස්තූතියි මොනා වුණත් ඩෙඩිකේට් එකට.
  11. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    :rolleyes: ඒ මොකෝ එ? අපිට එහෙම සල්ලි නෑ. අපිත් දුප්පත් මිනිස්සු මේ රටේ ඉන්න :D
  12. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    1 වසරෙ ළමයෙක් ගැන කියන්න තියෙන්නෙ ඉතින් ළමයි මල් වගේ කියල :P
  13. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    දෙකේම ඉතින් වාසි අවාසි තියෙනව. ඔව් සිංගල් ඉන්න එකේ ගොඩක් වාසි තියෙනව. හැබැයි අවාසිත් නැත්තෙ නෑ :D
  14. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    මොන පිස්සුද මං අම්මට කෙනෙක්ව හොයල දෙන්න කිවුවනම් මෙලහකට බැඳල ගොඩක් කල්. මං හොයන්න එපා කියල තියෙන නිසයි මේ තනිකඩව ඉන්නෙ :rofl:
  15. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    මේ චමේලිවනම් එළකිරි රේඩියෝවෙ හැමදාම නටවනව :D
  16. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    ගෙදර දුවල ගැන මෙහෙම කියනව කියල දන්නවනම් :rofl:
  17. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    අම්ම හොයල දෙනකන් ඉන්නව කියල සමහර අයනම් කියනව නේද මල්ලි? :rolleyes:
  18. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    බබා අයියගෙ බබා වැඩ :rolleyes: :rolleyes: ඒ මිනිස්සු ඕව දන්නවනම් කරන්ට් දෙන ‍එකකුත් නෑ :P
  19. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    මල් බබා ‍අලුත් ගෙදරට ගිහින් දවස් ගානක් යන්නත් කලින් ඒ පැත්තෙ ඉන්න ගැහැණු ළමයි ගැන විස්තර සේරම දන්නව වගේ :rofl:
  20. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala 02

    අහක යන හෙන වැඩි හරියක් වදින්නෙ හොඳ අයට තමයි. ඩිරෙක්ට් එන හෙන තමයි එහෙම වැරදි කරපු අයට වදින්නෙ

    No contents