1. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    බොහොම ස්තූතියි සෝමෙ මල්ලි ඒ සිංදුව දුන්නට. බස් සිංදුවලට අකමැති අයට බණින්න අවසර තියෙනව හැබැයි මට විතරක් බණින්න. එළ එළ රේඩියෝ ටීම් එකටත් ස්තූතියි
  2. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    දැන් බැලුවහම මඟුල් සක්වලක් වගේනෙ. මේ දවස්වල එළකිරි එකට සිකුරු ලබල ද?
  3. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: මං කොහොමත් බස් සිංදුවලට කැමතියි ගොඩක්
  4. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මට හිමි නැති ආ‍දරෙ ඔබෙ - අජිත් මුතුකුමාරණ මට ඔය සිංදුව දෙන්න සෝමෙ ගාව තියෙනවනම්. අහන අහට ඉතින් අහන් ඉන්න බැරිවෙන බස් සිංදුවක් අහන්න වුණ එකට සමාවෙන්න සිංදුව නිකන් හරි තිබිල දුන්නොත්.
  5. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    mage unusum subapathum malli 11k venuven :D බොහොමත් ම ස්තූතියි සින්දුවට අපිවත් එකතු කරගත්තට
  6. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    eeka nisaa da aaith hadaganna hadanne? :rolleyes:
  7. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අනිව අනිව ඔය නම්බර් එක 1000 අඩුවෙන් තියන්න පුළුවන්නම් දිගටම දායි කට්ටයි තේරෙනකන්ම :yes::yes:
  8. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: ethakota tharagetane daanne kattiya :rofl:
  9. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    1000 ගහන්න ලංවෙද්දි තමයි ත්‍රේඩ් එකක් වේගයෙන් ම ගමන් කරන්නෙ :P
  10. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    පොඩි ගැහැණු ළමයින්ට වැරදි අදහස් ඔලුවට දාන්න එපා :P:rofl: අන්තර්ජාලය භයානක තැනක්
  11. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    bohomath ma sthuthi apivath ekathu karagaththata :D
  12. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සිංහලෙන් මොකක් කියනවද මන්ද සංධ්වනි මෙහෙයවන්නාට. බැටන් එකටත් සිංහලෙන් මොකක් බාවිතා වෙනව ද මන්ද. සංගීතය පිළිබඳ දැනුම ඇත්තෝනම් දන්නව ඇති.
  13. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඒකනම් ඉතින් වැඩසටහන කරන විදියට වඩා ගැහැණු ළමයෙක් කරන්නෙ කියන එක නිසා තමයි නැගල යන්නෙ. ඔයා කියන කතාව පිළිගන්නව සෝමෙ මල්ලි. එළකිරි එකේ ගොඩක් කාන්තාවන් වැඩසටහන් ඇහැව්වනම් ඔන්න කරන්න තිබුණ පිරිමි කෙනෙකුට. ඒත් වැඩිහරියක් පිරිමි අය වැඩසටහන අහන නිසා කාන්තාවක් ඒ වගේ කලොත් නැගල යයි තමයි.
  14. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: කියන්න බලන්න සෝමෙ හොඳ මාතෘකාවක් :rolleyes:
  15. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: ඒකනෙ කියන්නෙ ඒකනෙ :D:yes:
  16. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ එහෙනම් ඔයා කරන්න ඊළඟ එකේ ඒ අදහස අනුව :D
  17. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඔය අත්දැකීම් තියනව කියන සෝමෙ මාමගෙන්ම අහල බලමු මොකක් හරි හොඳ එකක් :rofl: :yes::yes:
  18. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඇයි කොල්ලෙක් ඒ වගේ වැඩසටහනක් කරන එක හොඳ නැත්තෙ? කොල්ලන්ට තියෙන්නෙත් මිනිස් හිතක්නෙ.
  19. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :rolleyes: එහෙම කියන්නෙ දෙමව්පියො බොරුවට. ළමයින්ට හොඳ පුරුදු උගන්නන්න. ඒත් ඔයා නොකා හිටියොත් ගෙනල්ල දෙන එකක් නැද්ද? අනිවාර්යයෙන් ගෙනත් දෙනව

    No contents