1. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: හෙල්ප් එකට ඉන්නෙ කියල දන්නව ඉතින් කට්ටිය :D ඒත් හැබැයි බඩගින්නෙ ඉන්න එක හොඳ නෑ. කෑම එක අරගෙන ඔතනට ආවනම් ටික ටික කන්න පුළුවන්නෙ.:rolleyes:
  2. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මොකක් හරි හොඳ නැගල යන මතෘකාවක් ගත්තනම් ඉතින් ඔය මුකුත් ඕන නෑ ත්‍රේඩ් එක යයි නැගල
  3. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    දැන් මේ එහෙනම් ළඟට ගෙනත් දෙනකන් බලන් ඉන්නෙ? :rofl: ඒකත් නරක නෑ
  4. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඊට පස්සෙ මොකක් ද වෙන්නෙ? :rolleyes:
  5. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :P ගොඩක් අය එහෙම කරනව තමයි
  6. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එහෙනම් අර එදා වගේ කියයි උදේටයි දවල්ටයි දෙකට ම එකට කනව කියල තව පැය 3,4 :rolleyes:
  7. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අර සිංදුව හොඳයි ඕකට :P කන්න දෙනවනම් අපිට බොන්න දෙනනවනම් අපිට ............
  8. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කනවද දන්නෙ නෑ :rolleyes:
  9. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඒකත් ඇත්ත තමයි. නැත්තම් ඉතින් අනිත් රේඩියෝ වගේ වෙනවනෙ
  10. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ තමයි ඉතින් කට්ටිය ත්‍රේඩ් එකේ ඉන්නකොට නේද?
  11. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ටිකක් තනියෙන් කියවන්න :P
  12. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අපි ඉන්නව :rolleyes:
  13. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    chaahe tumhen kis qadar mera dil tumko nahiin pataa
  14. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :rofl: :yes: :yes::yes: අනිව අනිව ඒ වගේ සිද්ධියක් තමයි වෙන්නෙ :rofl:
  15. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සිංදුව අහැව්වම රොෂාන් අඬනව ෂුවර් එකට
  16. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඔව් ඔව් ඔය කොට හා රයිට් කියන වචන දෙකම බැලැකා තමයි ගෙනාවෙ
  17. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඔයාවමයි මට ඕනෙලු මට කියාගන්න බැරි ඒකලු ඔයාටමයි මං ආසලු මට ඔයා නැතුව බැරි ඒකලු
  18. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :rolleyes: ඒ දෙක ද? ජනප්‍රිය ම වචන දෙක?
  19. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඔව් මාත් කැමතියි ඒ සිංදුවට :yes::yes:
  20. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    රේඩියෝ කරන කට්ටියගෙ ජනප්‍රියම වචන දෙක තමයි කොට හා රයිට්

    No contents