1. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    බොහොම ස්තූතියි මල්ලි ඒ සිංදුව දුන්නට.
  2. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: කුන්ද සමන් මල් මල් රැන්ඳු සිනාවා කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා මුල තමයි ඒක
  3. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අනිත් අයත් හෝගාල ඉල්ලන නිසා ඉතින් වැඩිය ඉල්ලුවෙ නෑ. :D
  4. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ එළ අවුලක් නෑ තිබුණොත් විතරක් දෙන්න සිංදු :D නැතිවුණොත් තව ඒව ඉල්ලනම් :D
  5. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: හොඳ ඒවත් තියෙනව තමයි
  6. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: අමුතු ගතියක් ‍තියෙනව
  7. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: රීමික්ස් කළාට වරදක් නෑ එහෙම කරන්න පුළුවන් ඒවට හා පිළිවෙලකට. ඒත් වැඩකට නැති විදියට කළාම රීමික්ස් එකත් ඉවරයි සිංදුවත් ඉවරයි.
  8. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ එළ ඒක හොඳයි. :D අපෝ නෑ :D ඒ සිංදුව ලස්සනයි ඉතින් :D
  9. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ එළ මාත් කැමතියි ඒ සිංදුවට :yes::yes:
  10. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මං ඉල්ලපු ඒවලනම් ඔන්න රීමික්ස්නම් දෙන්න එපා. කනව කියන්නෙ සිංදුව සම්පූර්ණයෙනම කාල වමාරණව.
  11. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    තවකෙකු හට හිත දී ඇත්නම් සුභපතලා ඈතට වෙන්නම්
  12. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: ඒක තමයි. ඒ කෑල්ල තමයි ඒකෙ ගොඩක් ජනප්‍රිය :D
  13. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    eekanum hondai. eeth ithin thava davas 2,3 yanakan vadiya mahansi venne nathuva inna eka hondaine needa? :D
  14. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ela ela bohomath ma sthuthi maavath ekathu karagaththata :D
  15. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා - සංඛ දිනෙත් හා ගයනි මධූෂා තරු පාට නිලට දිලිසෙන - දුශාන් ජයතිලක හා උරේෂා රවිහාරී ඔය සිංදු දෙකෙන් එකක් තියෙනවනම් දෙන්න. දෙකම වුණත් අවුලක් නෑ :rofl:
  16. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සෝමෙ මොකක් ද මේ උදේ පාන්දර දාපු ‍රීමික්ස් එක. :P
  17. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    ela ela gamaya niyameta kalaa adath. kattiyata daval indala honda fun ekak dunna ekata bohomath ma sthuthi. lassana sindu tikakuth play kalaa. radio team ekatath sthuthi.
  18. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    bohomath ma sthuthi malli maavath ekathu karagaththata :D

    No contents