1. dath kimbula

    EK Married Club-9

    අද රාත්‍රී 8.00 සිට....................... හෙට රාත්‍රී 8.00 ට...........................
  2. dath kimbula

    ජෝතිශ්‍යය හා අපි

    :dull::dull::dull: අම්මට සිරි.... මටත් ඒ දසාවම ද මන්දා..............:oo::oo::oo::sorry::sorry:
  3. dath kimbula

    කපුගේ

    අද රාත්‍රී 8.00 සිට....................... හෙට රාත්‍රී 8.00 ට...........................
  4. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    අද රාත්‍රී 8.00 සිට....................... හෙට රාත්‍රී 8.00 ට...........................
  5. dath kimbula

    Kibul Dentist in Work

    දවස් 10ක් විතර..... මම හිතන්නේ තොට නම් ඇත්තෙ සීනි නෙවෙයි පැණි හරි හකුරු හරි.......:dull::dull:
  6. dath kimbula

    ජෝතිශ්‍යය හා අපි

    සේදක් කියනවා.... යකෝ ලොක්කත් මගේ ලග්නෙ... ඌට කෙළවෙන කොට මටත් කෙළවෙන පොඩි ජිමික් එකක් තියනව වගේ..... අනික ඌට කෙළවෙච්ච ඒව මට මතක ද බොල:angry::angry:
  7. dath kimbula

    Kibul Dentist in Work

    නිරෝගී පුගුලෙකු ගේ තුවාලය වැසී යාමට නම් දින5-7ක් පමණ. හණුක අස්ථියේ ඇතිවන සිදුර අස්ථිභවනය වීමට නම් අඩුම තරමේ මාස6-8ක්
  8. dath kimbula

    Kibul Dentist in Work

    තා හට හෙළුයෙන් වැනීමට බැරි වී නම් මට කම් කිම් දැ?????
  9. dath kimbula

    Kibul Dentist in Work

    ආ අඩා..... මේ වංග බාසාවෙන්ද මම ලියල තියෙන්නේ?????:angry:
  10. dath kimbula

    Cancer උදව්වක් - Please read

    හෙළ ජීවකයන් පිළිබදව දැණුම අල්පය........ නමුත් මහරගම පිළිකායතනය තුලින් යම් උදව්වක් ලැබීමට තිබේ නම් මා හට පවසන මෙන් උවමනාවෙන් ඉල්ලා සිටිමි................
  11. dath kimbula

    පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH

    ඈ බං පවුසෝ.... උඹට ඇමසියා ගේ ගූ බෙට්ටක්වත් පෑගුනා ද?????
  12. dath kimbula

    පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH

    හරියට ම සහ සුද්දෙන් දන්නේ නැත.එසේ කියා කියනු ලැබේ. (මම මේ ඌව සුද්ද කරනව නෙවෙයි හරිය. පොඩිකාලෙ ඉදන් ම මට ඌව ඇලර්ජි!) ප්‍රේම් ව ගුවන් විදුලිියේ සභාපති කරන්න ප්‍රේමදාස ගේ අදහසක් තිබුණ නිසා මේක කලා කියනවා ඌ කොන්තරත් දීලා... නමුත් ප්‍රේම්ට ගම්උදාවේ නිවේදන කටයුතු වලින් ඉවත් වෙන්න දේ.ජා.ව්‍ය. යෙන්...
  13. dath kimbula

    ජෝතිශ්‍යය හා අපි

    ලොක්ක ගේ ලග්නෙට කොහොමැයි...???
  14. dath kimbula

    ◄◄ PTC (ඇඩ් ක්ලික් ) හෙළුව --Exposed ►►

    ඔය කියන දේවල් ගැන මම අදෝ සංසාරයක් නොදනිමි.......... නොදන්නා දේවල් ගැන ටෝක් දී පශ්චාත් භාගය රමණය පිණිස දෙනවාට වඩා එයට ලෑල්ලක් තබා ගසා ගැනීම බුද්ධි ගෝචර වන බැවින්, අදාල පුද්ගලයන් ගේ දැකීම පිනිස බම්ප් යයි මෙහි කියවෙන පෝස්ටු එකකින් සද්කාර්යය සදහා සම්මාදම් වෙමි........
  15. dath kimbula

    Kibul Dentist in Work

    ඇත්තෙන් ම කියන්නේ නම් මගේ පිය මිතුර, ඇමසියා නම් දානවයා ගේ වස්තුය තරම් නේත්‍රකාන්තික දසුනක් මගේ දිවි හිමියෙන් දැක නැත. ඒ වස්ත්‍රය තුලින් පෙනෙන පිරිපුන් වටොර ද, රනින් කලාක් බදු වූ තට්ටම් සහ උකුල ද මාගේ හෘද ස්ඵන්දනය දැඩි කරන්නේයැ. සෙල් මුවාවින් නෙලා, අඞක 0 දරන ඇමරි කොලයකින් පිරිමැද්දා සේ, මනාව සුමට...
  16. dath kimbula

    Who Owns Sri Lanka ?

    එහෙව් රටේ ගෑණු පතිරණගෙයි.......අපි අනාතයි............
  17. dath kimbula

    පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH

    මරන්න කොන්තරාත් එක දුන්න කියන එකා ගේ කණට ගහනවා වගේ වැඩක් අද උදේ වුණා. ආචාර්ය වික්ටර් රත්නායකයන් අතින් අද රූපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව අතර පාර ප්‍රේමකීර්ති ද අල්විස් මාවත කියල නම් කෙරුණා අද............ ගුවන් විදුලියෙ ඉන්න මහ බත් බැලයට රිදිලා ඇති හොදට.............. මේ ආත්මෙදි ම විදවනව...
  18. dath kimbula

    Kibul Dentist in Work

    අයියෝ සල්ලි............:rofl::rofl::rofl::rofl::rofl::rofl:
  19. dath kimbula

    Kibul Dentist in Work

    නමුත් අවාසනාවක මහත වූයේ දත ගලවන්නට මා ගල පහලට හෙළූ විට දී දත ද සමග ඇමසියා ද වල පල්ලට ගිය එකය..... ඒ හේතුව නිසා දැන් මේ ජොකියා මට එලව එලවා ගසන්නේය........ මට පසුව ආරංචි වූ කරුණු අනුව දත ගැලවී ඇත්තේ ඇමසියා ගේ ඇට කුට්ටම ද සමගය..... තමා පුස්සෙකු කල වාඩුව ගනු රිසිව ඔහු තාම අවතාරයක් සේ විවිධ ෆේක්...
  20. dath kimbula

    Kibul Dentist in Work

    වැටහේ....වැටහේ..........:rofl::rofl::rofl:

    No contents