පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියලා වැඩක් නෑ මචං. සෑහෙන පාඩුවක් අපේ රටට.

    සමහරු කිව්වේ "සමනලයෙකුට වෙඩි තියලා මරලා" කියලයි:sorry::(.....
    නෑ නිකමට හිතපංකො.. අවුරුදු 25 ට.. එක අවුරුද්දකට සින්දු 100 ගානෙ ලිව්වත්... සින්දු 2500ක් ලියවිලා..:sorry:
    ඒවා අද කාලෙ තියෙන එක රැයින් ජනප්‍රිය වෙලා ඊලග සුමානෙ ආ එහෙම සින්දුවකුත් තිබුනද කියලා අහන මොඩ්ල් නෙවෙයි නේ..
    පරම්පරා ගානක් මිනිස්සු රස විදින සින්දු...:love:
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    :dull: :sorry:
    ඇත්තටම කව්ද අයියෙ මේ මනුස්සයාව මරලා දාන්න මුල් උනේ ?
    කථාව තැනින් තැන දන්නවා.. සම්පූර්ණයෙන්ම දන්නෙ නැහැ :rolleyes:

    ෆොටෝ එකකුත් එක්කම පාරෙ නම දාන්න තිබුනෙ :yes::love:

    http://premakeerthini.blogspot.com/
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරන්න කොන්තරාත් එක දුන්න කියන එකා ගේ කණට ගහනවා වගේ වැඩක් අද උදේ වුණා.
    ආචාර්ය වික්ටර් රත්නායකයන් අතින් අද රූපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව අතර පාර ප්‍රේමකීර්ති ද අල්විස් මාවත කියල නම් කෙරුණා අද............
    ගුවන් විදුලියෙ ඉන්න මහ බත් බැලයට රිදිලා ඇති හොදට..............
    මේ ආත්මෙදි ම විදවනව නේ දැන් පාරේ බෝඩ් එක දකින හැම පාරකම දි ම.........

    මේ වගේ වටිනා මිනිස්සු අකාලයේ මරල දාලා තියන නිසා තමයි අද අපේ රටට මෙහෙම වෙලා ඇත්තේ. මෙතුමා හිටියනම් රූපවාහිනී ක්ෂේත්‍රයම හොද පැත්තට හැරවෙන්න තිබුනා. ඒ වගේම ඒකෙන් සමාජය වෙනස් වෙන්න තිබුනා. මෙතුමාව මරල තියන කාලෙ මම ඉතා කුඩා නිසා මට ලොකු මතකයක් නෑ. ඒත් මට තාම මතකයි රූපවාහිනියේ උදේ වැඩසටහන්. ඒවගේම මෙතුමාගේ අර්ථවත් සිංදු අපි කොච්චර රද විදිනවද ඒව කවදාවත් කල් ඉකුත් වූ ගීත වෙන එකක් නම් නෑ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මරන්න කොන්තරාත් එක දුන්න කියන එකා ගේ කණට ගහනවා වගේ වැඩක් අද උදේ වුණා.
    ආචාර්ය වික්ටර් රත්නායකයන් අතින් අද රූපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව අතර පාර ප්‍රේමකීර්ති ද අල්විස් මාවත කියල නම් කෙරුණා අද............
    ගුවන් විදුලියෙ ඉන්න මහ බත් බැලයට රිදිලා ඇති හොදට..............
    මේ ආත්මෙදි ම විදවනව නේ දැන් පාරේ බෝඩ් එක දකින හැම පාරකම දි ම.........

    මොන පිස්සුද බන්. එහෙම වෙන්නේ හෘද සාක්ෂියක් තියෙන උන්ට. ඔය වගේ පරයන්ට කිසිම ගානක් නෑ. ප්‍රේම් අයිය ගැන ගුණ කතනයක් කරන්න කිව්වොත් ඒකත් කරයි යස අගේට.

    කවුරු ගැනද මේ කියන්නෙ කියල දැනගන්න කැමති අයට ඔන්න ලින්ක් එක.
    http://premakeerthini.blogspot.com/

    හද ගී පොත බ්ලොග් එක කරන තිස්ස අයියත් ප්‍රේම් අයිය ගැන විටින් විට ගොඩක් දේවල් එයාගේ බ්ලොග් එකේ ලියල තිබ්බා.
    මේවා ඇත්තද? :baffled:අපොයි දෙවියනේ
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ප්‍රේමකීර්ති ඝාතනයට වගකිව යුත්තේ ජවිපේ නොව.හඩුසෑන් වොෂින් පවුඩර් සමාගමේ අධිපති එමෙන්ම කාණු කටා සමාගමේ අධිපති ,රජපවුල ලොන්ඩරීස් සමාගමේ විධායක අද්‍යක්ෂක තැන්පත් පොඩිප්‍රේමදාස ජනාදිපති තුමන්ය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ප්‍රේමකීර්ති ඝාතනයට වගකිව යුත්තේ ජවිපේ නොව.හඩුසෑන් වොෂින් පවුඩර් සමාගමේ අධිපති එමෙන්ම කාණු කටා සමාගමේ අධිපති ,රජපවුල ලොන්ඩරීස් සමාගමේ විධායක අද්‍යක්ෂක තැන්පත් පොඩිප්‍රේමදාස ජනාදිපති තුමන්ය.

    :yes::yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රාතිර්යට අශ්පයෙක් වගේ ක්‍රියාත්මක වෙන්න මෙන්න ඔබට අශ්ව බලැති අශ්ව පෙත්තක්.සීයට සීයක් දේශීය නිෂ්පාදනයකි.ස්ත්‍රී පාර්ශවයටද ගැලපේ.දූරකතන අංක 77777777777777777
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රේමකීර්ති ඝාතනයට වගකිව යුත්තේ ජවිපේ නොව.හඩුසෑන් වොෂින් පවුඩර් සමාගමේ අධිපති එමෙන්ම කාණු කටා සමාගමේ අධිපති ,රජපවුල ලොන්ඩරීස් සමාගමේ විධායක අද්‍යක්ෂක තැන්පත් පොඩිප්‍රේමදාස ජනාදිපති තුමන්ය.
    හරියට ම සහ සුද්දෙන් දන්නේ නැත.එසේ කියා කියනු ලැබේ. (මම මේ ඌව සුද්ද කරනව නෙවෙයි හරිය. පොඩිකාලෙ ඉදන් ම මට ඌව ඇලර්ජි!) ප්‍රේම් ව ගුවන් විදුලිියේ සභාපති කරන්න ප්‍රේමදාස ගේ අදහසක් තිබුණ නිසා මේක කලා කියනවා ඌ කොන්තරත් දීලා...
    නමුත් ප්‍රේම්ට ගම්උදාවේ නිවේදන කටයුතු වලින් ඉවත් වෙන්න දේ.ජා.ව්‍ය. යෙන් අනතුරු අගවලා තිබ්බ කියන එක මතක් කරන්න ඕන අනිවාර්යයෙන් ම. ඔවුනුත් ඒ කාලේ ඒ වගේ පාහර වැඩ කලා. තේවිස් ගුරුගේ, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර වගේ මිනිසුන් එලොව ගියේ ඔවුන් ගේ උන්ඩ වලින්............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රාතිර්යට අශ්පයෙක් වගේ ක්‍රියාත්මක වෙන්න මෙන්න ඔබට අශ්ව බලැති අශ්ව පෙත්තක්.සීයට සීයක් දේශීය නිෂ්පාදනයකි.ස්ත්‍රී පාර්ශවයටද ගැලපේ.දූරකතන අංක 77777777777777777
    ඈ බං පවුසෝ....
    උඹට ඇමසියා ගේ ගූ බෙට්ටක්වත් පෑගුනා ද?????