1. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    එළ එළ මල්ලි :yes::yes: ඒකනෙ ඉතින් :rofl:
  2. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    :P සිංදුව මිමිණුවෙ
  3. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    එළ එළ එහෙනම් දිගට ම සෙට් වෙලා ඉන්න තියෙන්නෙ :yes:
  4. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    මගෙ හිත මොනවද මුමුණනවා
  5. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    :yes::yes: කට්ටිය ඉන්නව දැන්
  6. Malinga

    windows 8

    mannum watermark eka ganan ganne nae. danuth inne eeke. ow Windows 8 vala thiyena pradana ma prashane thamai parana samahara games vada nokarana eka.
  7. Malinga

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    ela ela hondata karanna adath :D
  8. Malinga

    windows 8

    RTM kiyanne final version eka thamai. habai eeka release karanna manufacture lata. kohoma vunath developer lata download karanna kiyala davas 90 evaluation version ekak officially deela thiyenne. saamanya janathavata nikuth karanne 26 October...
  9. Malinga

    Android Tab help ekak dennooooooo

    ebay eken bid karalavath oya gaanatanum honda branded ekak ganna amaru vai. habai thava tikak gaana vadi karanna puluvannum HP ho vena honda brand ekak ganna puluvan.
  10. Malinga

    Jailbreak helpz

    http://absinthejailbreak.com/jailbreak-ios-6-on-iphone-ipad-ipod-using-redsn0w/ http://blog.iphone-dev.org/redsn0w-iOS6
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    අහ ඔයා මැච් බලන්න ගියා ද?
  12. Malinga

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එහෙම ද? අර පැත්තෙන් අකුරු වගයක් තිබුණ නිසා මං හිතුවෙ අලුත් එක්ක කියල :D
  13. Malinga

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ එළ මල්නම් හොඳයි. මං ඉතින් ඉන්නව ඔහේ. අලුත් ස්මයිල්ස් ටිකක් හොයාගෙන වගේ :rolleyes:
  14. Malinga

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    habai ithin COD online gahannannum honda vga ekakuth thiyenna oonane :D
  15. Malinga

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: godak kaalekata passe. kohoma da jeevithe?:D
  16. Malinga

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ගහන්නනම් පුළුවන් වෙයි හැබැයි ping එක වැඩිවෙයි ද දන්නෙ නෑ ඔය කනෙක්ෂන් ස්ටේබල් නැති නිසා.
  17. Malinga

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ එළ කොහොම හරි ඉතින් පරාදයිනෙ. දිණුම පැරදුම දෙකම ඉතින් ක්‍රීඩාවෙ හැටිනෙ :D
  18. Malinga

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සෝමෙ කතා කරද්දි ඔය යන සිංදුව ටිකක් අඩුකරල දාන්න. කියන ඒව හරියට ම පැහැදිලි නෑ.
  19. Malinga

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    නෑ ඉතින් අපේ අය ටිකක් වෙලා විකට් එකේ ඉඳල ඊට පස්සෙ හයියෙන් ගහන්න පුළුවන් අයනෙ. ඔය වගේ තිබුණහම එකපාරට ඇවිත් ගහන්න එපායෙ. එතකොට අමාරුයි.
  20. Malinga

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: කාලනෙ. කොහොමත් ඉතින් ඔය පොඩි ඕවර්ස් ගානක් තිවිද්දි අපේ අයට හරි අමාරුයි.

    No contents