ගහක් ගැන ලොකු උදව්වක් ඕනේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ගහක් ගැන ලොකු උදව්වක් ඕනේ

ආදිවාසින්(වැදි ජනයා) විලි වසාගන්න පාවිච්චි කලෙ ගස්වල කොල ඉති වර්ගයක්:)
මට ඒ ගහෙ නම් කියන්න පුලුවන්ද:yes:
මේක ලොකු උදව්වක්:D
කගෙන් හරි අහලා හරි මට කියන්න

යාලුවනේ මම හොයාගත්තා ගහෙ නම
ගහෙ නම තමයි "බුරුල්ල ගස්" :)
දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ ගස් කොහෙද තියෙන්නෙ කියලා:confused:
මට බුරුල්ල ගහක පින්තුර ටිඉකක් දෙන්න
ඒවා ගන්නවා ශාන්තිකර්ම වලට මට හොයලා දෙන්න:yes:
 
Last edited:

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පාවට්ටා ගසේ කොළ අතු එම ගසින්ම තලා ගත් පට්ට වලින් වියන ලද ලනුවක එල්ලා ගැනීමෙන් ඔවුන් විලි වසා ගන්නා ලදී :)
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    මයිල් ගස් භාවිතා කල බව අපේ සීයා ලියපු ඉලපොතක සදහන් වෙලා තිබුන.
    මේ ගස් ලොම් ගස්,කෙස් ගස් යන නම් වලින්ද හදුන්වා ඇත. පසු කලෙක කොලොම් ගස් ලෙස හදුන්වන්නේ මේ ගස් යැයි අනුමාන කල හැකිය .
    මේවායේ කොල පොටිච්ච වැල් වලින් ගැට ගසා ගත් බවද සදහන් වේ.
    මෙසේ හැදගත් වැදි කතුන් වතුහූටිය මල් හිසේ පැලද අල0කාර වූ බව වැඩි දුරටත් සදහන් වේ.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මයිල් ගස් භාවිතා කල බව අපේ සීයා ලියපු ඉලපොතක සදහන් වෙලා තිබුන.
    මේ ගස් ලොම් ගස්,කෙස් ගස් යන නම් වලින්ද හදුන්වා ඇත. පසු කලෙක කොලොම් ගස් ලෙස හදුන්වන්නේ මේ ගස් යැයි අනුමාන කල හැකිය .
    මේවායේ කොල පොටිච්ච වැල් වලින් ගැට ගසා ගත් බවද සදහන් වේ.
    මෙසේ හැදගත් වැදි කතුන් වතුහූටිය මල් හිසේ පැලද අල0කාර වූ බව වැඩි දුරටත් සදහන් වේ.
    සීරා ද බන් :shocked:
    මට මෙ ගහෙ නම කොහොම හරි හොයලා දෙන්න
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාලුවනේ මම හොයාගත්තා ගහෙ නම :)
    ගහෙ නම තමයි "බුරුල්ල ගස්" :yes:
    දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ ගස් කොහෙද තියෙන්නෙ කියලා:(
    මට බුරුල්ල ගහක පින්තුර ටිඉකක් දෙන්න
    ඒවා ගන්නවා ශාන්තිකර්ම වලට මට හොයලා දෙන්න
     
    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    යාලුවනේ මම හොයාගත්තා ගහෙ නම :)
    ගහෙ නම තමයි "බුරුල්ල ගස්" :yes:
    දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ ගස් කොහෙද තියෙන්නෙ කියලා:(
    මට බුරුල්ල ගහක පින්තුර ටිඉකක් දෙන්න
    ඒවා ගන්නවා ශාන්තිකර්ම වලට මට හොයලා දෙන්න

    ehenam hoya gaththa ne...ela ela.
    11.gif