1. tupac97

    කේමදාස මාස්ටර්

    උඹ මොනවද බන් මේ කියවන්නෙ??
  2. tupac97

    කේමදාස මාස්ටර්

    ඔව් බන් මාරයි මියුසික් නම් <3
  3. tupac97

    කේමදාස මාස්ටර්

    මේක අහනවා තාම
  4. tupac97

    කේමදාස මාස්ටර්

    I like his music
  5. tupac97

    කේමදාස මාස්ටර්

    Haha 'jabun"
  6. tupac97

    කෙල්ලෙක්

    Yes it is a curse, only gay people know how it feels, but what can we do for this?? Nothing.....
  7. tupac97

    කෙල්ලෙක්

    ඕවා ගණන් ගන්න එපා බං මම අවුරුදු ගාණක් තිස්සෙ ඔය දුක දැනෙනවා, මම හීන මවන කොල්ලෝ (ඔව් මම සමලිංගික) හැමදාම වගේ කෙල්ලොත් එක්ක යාළු වෙලා යන හැටි දැක්කහම මටත් රිදෙනවා, වෙනස තමයි උඹට ඒ කෙල්ල නැති වුණත් උඹ කැමති වෙන කෙල්ලෙක් හරි දවසක සෙට් වෙයි ඒත් මට :(
  8. tupac97

    කේමදාස මාස්ටර්

    කේමදාස මාස්ටර් කේමදාස මාස්ටර්ගේ සිංදු කොච්චර ලස්සනද නේද මචන්ලා, ඒ මියුසික් ඇහෙද්දි මහ අමුත්තක් දැනෙනවා උඹලා දන්න එයා කරපු සිංදු ටිකක් කියපල්ලකො ලස්සන
  9. tupac97

    මේ සිංදුව හොයලා දියන්කො

    Nonono මේක gay සීන් එකක් නෙමේ සිංදුවට ආසයි
  10. tupac97

    මේ සිංදුව හොයලා දියන්කො

    ඔව් බන් මේක පට්ට :D
  11. tupac97

    මේ සිංදුව හොයලා දියන්කො

    ඒකට අවුලක් නෑ බන් thanks
  12. tupac97

    බලු_පාලනයට සප් කල උන්ගේ ත්‍ර්ඩ් වල ලින්ක් #

    යජපාලන හුජ්ජ කොල්ලො ටික පවු බන් මුන්ගෙ අම්මලා ඊට වඩා පව්
  13. tupac97

    රනිල්ගේ_මහත්මා ගුණය

    Bump නෙදකින් පොන්න ටොයියෝ
  14. tupac97

    මහින්දට බඩු බනිස් වගේ

    මහින්දගේ අතේ කියන්නෙ හුකැස්
  15. tupac97

    මේ සිංදුව හොයලා දියන්කො

    අඩෝ මෙන්න සිංදුව තෑන්ක්ස් බන් උම්මා , මම කළගුණ සලකන්න එන්නම් මේක අහලා
  16. tupac97

    මේ සිංදුව හොයලා දියන්කො

    නෑ බන් මේකත් නෙමෙයි :(
  17. tupac97

    මේ සිංදුව හොයලා දියන්කො

    මහන්සි වුණාට තෑන්ක්ස්, හැබැයි මේක නෙමෙයි බම්, ඉස්සර සමහර දවස්වලට රූපවාහිනියෙ එහෙම යනවා බන් හෙන වේගෙන් නිකන් ඩොල්කියකට ගහනවා වගේ මියුසික් එකක් එහෙම යනවා
  18. tupac97

    මේ සිංදුව හොයලා දියන්කො

    Machan not found kiyala watenawa
  19. tupac97

    මේ සිංදුව හොයලා දියන්කො

    මේ සිංදුව හොයලා දියන්කො මේක බන් මම හිතන්නෙ spanish සිංදුවක් club එහෙක වීඩියෝ එකක් තියෙන්නෙ හෙණ ෆාස්ට් යනවා ලංකාවේ එහෙම පට්ට ජනප්‍රියයි ඉස්සර, උඹලා දන්නවද මේ සිංදුව?

    No contents