මම ජනාධිපති වුණොත්???
උඹලා මේ රටේ ජනාධිපති වුණොත් මොකද කරන්නෙ?? මේ තියෙන්නෙ මම කරන ඒවගෙන් ටිකක්
1 විධායක බලය ආපහු වැඩි කර ගන්නවා
ඔව් මම ජනාධිපති වෙච්ච ගමන් දැන් අගමැති ධුරය අතර බෙදිලා තියෙන විධායක බලය ආපහු ගන්නවා
2 කැබිනට් එක පුස්සක් කරනවා
කැබිනට් මණ්ඩලේටවත් ඒකෙ අමාත්‍යවරුන්ටවත් වැඩි තැනක්...