KasunKDP:20848465 said:

මචන් gay උන් උබ වගේ බෙර ගගහ ඉන්නේ නෑ
කේමදාස මාස්ටර් කියන්නේ වැදගත් මනුස්සයෙක්
ඔය gay මගුල් වලට එ මනුස්සයව අල්ල ගන්න එපා
අතල් එකෙත් සීමාවක් තියහන්


Scarface:20848606 said:කේමදාස මාස්ටර් සිදු කලේ විප්ලවයකි. බටහිර ඉහල ගනයේ සංගීත සම්ප්රදායන් සිංහල සංස්කෘතිය වෙත කිසිම කොන්දේසියක් රහිතව මුහු කරපු එක. ඔහු කෙදිනකවත් නම්බු නාම පසු පස හමා ගියේ නෑ. සෑබම ජනහිතවාදියෙක්. ඔහු මැරුණත් සැමදා අපේ ජීවිත සමග රැදී ඉදීවි.![]()
djnick:20848671 said:මචන් gay උන් උබ වගේ බෙර ගගහ ඉන්නේ නෑ
කේමදාස මාස්ටර් කියන්නේ වැදගත් මනුස්සයෙක්
ඔය gay මගුල් වලට එ මනුස්සයව අල්ල ගන්න එපා
අතල් එකෙත් සීමාවක් තියහන්