මම ජනාධිපති වුණොත්???

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    මම ජනාධිපති වුණොත්???

    උඹලා මේ රටේ ජනාධිපති වුණොත් මොකද කරන්නෙ?? මේ තියෙන්නෙ මම කරන ඒවගෙන් ටිකක්

    1 විධායක බලය ආපහු වැඩි කර ගන්නවා

    ඔව් මම ජනාධිපති වෙච්ච ගමන් දැන් අගමැති ධුරය අතර බෙදිලා තියෙන විධායක බලය ආපහු ගන්නවා

    2 කැබිනට් එක පුස්සක් කරනවා

    කැබිනට් මණ්ඩලේටවත් ඒකෙ අමාත්‍යවරුන්ටවත් වැඩි තැනක් දෙන්නෙ නෑ ඇමරිකානු සිස්ටම් ඒකේ විදිහට ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හදනවා

    3 ආරක්ෂාව උපරිමයි

    හැමදේටම වඩා ආරක්ෂාවට මුල් තැන දෙනවා, CID එක අයින් කරලා, අලුත් දෙපාර්තමේන්තුවක් පටන් ගන්නවා මේකට ගන්නෙ ප්‍රොෆෙෂනල් වගේම තරුණ අය, අවශ්‍ය කරන හැම තාක්ෂනික උප්කරණයක්ම ඒකට ලබාදෙනවා

    4 ආර්ථිකය ???

    අවශ්‍ය බොහෝ දේ රට තුළම නිෂ්පාදනය කරලා නිෂ්පාදන ආර්ථිකයක් හදනවා

    5 නව සොයාගෑනීම් වලට මුල් තැන

    රටේ සියලුම විශ්ව විද්‍යාල වල නව සොයා ගැනීම් සිදු කරන්න අවශ්‍ය කටයුතු සපයනවා

    6 හිංදි කථා,චිත්‍රපට බෑ

    මේක නම් අනිවා කරනවා ලංකාවෙ චැනල් වල හිංදි විකාර පෙන්නන එක නවත්තනවා

    7 අය ,වැය ??

    අය වැයෙන් ප්‍රධාන තැනක් ලබා දෙන්නෙ ආරක්ෂක,අධ්‍යාපනය,සහ සෞඛ්‍ය කටයුතු වලට

    8 සමලිංගිකයන්ට මොනවා වෙයිද??

    මම gay වුණා කියලා මම සමලිංගික විවාහා නම් නීති ගත කරන්නෙ නෑ හැබැයි සමලිංගික සේවනයේ යෙදීම,ආදරය කිරීම ඒවගේ දේවල් වලට නිදහස දෙනවා yesyes

    තව ගොඩක් දේවල් තියෙනවා :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    djnick:20841107 said:
    වෙන්නැති ඒවා මොකටද බං හිතන්නේ
    අපරාදේ වෙලාව

    වෙන්න බැරි දෙයක් නෑ බන් අඩුම තරමේ හිතපං
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    1) pirisiduwata, hoda ingredient dala kasippu perala export karanawa..

    2) police karayange uniform eka wenas karala wenamama uniform ekak introduce karanawa..

    3) bulath wita kana eka thahanan karanawa...

    4) podi traffic rules walatath minimum dawas thune idala hira daduwan niyama karanawa..

    5) ganika wurthiya neethigatha karanawa..

    6) ganja legalize karanawa... KG walata barapathala daduwam wenawa..

    7) hama lamayekuta sport ekak aniwarya karanawa... special needs thiyena lamainta indoor games danawa..
    O/L Exam ekata sit karanna sudusu kamak widihata sport hours ganak danawa.. eka complete karala nathi ayata exam sit karanna denne na..

    8) harak marana eka thahanan karanawa...

    9) agamika siddasthana aluthen hadana eka thahanam karanawa... pansal palli athulu hama ekama...

    10) apirisiduwata kama dena hotel watalala wenamama dada procedure ekak danawa.. ehema karala ahu unoth hama masema rs 20000 gane awurudu 5k dada gewanna law ekak danawa.. ehema bari unoth awrudu 2ka hira daduwam denawa..

    Oya 10i thawa one tharan thiyenawa...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    Red_frame:20841155 said:

    7 වෙනි එක නම් මහ මෝඩ වැඩක් i hate fuckng sports ,ක්‍රීඩා කියන්නෙ මළ විකාර
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    කෙල්ලන්ගේ අධික ගැට්ට නිසා කෙල්ලො නැතිව පීඩා විදින කොල්ලන්ට ඉන්දියාවෙන් ලස්සන කෙල්ලො.(රට්ටු අකමැතිනම් ජනමත විචාරනයක් )

    මම අවොත් , එක්ට ගේන්ව හැබැයි IT, Naval වලට නෙවේ..... බඩු වලට.
    අඩු මුදලට බඩු ගැසීමේ අවස්තාව ලබාදෙනවා.ඉන්දියන් තාවන්ට මෙහෙ ඇවිත් අදාල ජොබ් එක කල හැක.
    ජාතික බඩු ආයතනය සවුඛ්‍ය අමාත්‍යන්ශයේ ප්‍රමිතීන්ට අනුව පවත්වාගන යනු ලැබේ.ලියාපදින්චි වු කෙනෙක්ට මාසයකට දෙවරක් යා හැක.

    කෘශි පීටයන්ට ගන්න බැච් එක ඩබල් හෝ ට්‍රිබල් කෙරේ....

    ලන්කාවට සප්ලයි කල නොහැකි තරම් ඉල්ලුමක් ඇති සහ විශාල විනිමය වටිනකමක් ඇති කෘශිකාර්මික බොග කඩිනමින් බෝග(වැනිලා,කුරුදු,සාදික්ක, වැනි ) වගා කෙරේ..
    (මේකේ ඩ්‍රයිවින්ග් ෆොර්ස් එක වෙන්නේ ග්‍රැජුවේට්ස්ලා.තාක්ශනය ප්‍රොෆෙසර්ස්ලාගෙන්. ඔවුනට ටාර්ගට් දෙන අතර, ටාගට් සම්පුර්න කල අයට අස්ප ගනන් ගෙවනු ලැබේ )

    රුසියාවේ ස්ටාර්ලින්ගේ ස්ට්‍රැටර්ගි ඇප්ලයි කෙරේ
    සීනි, කිරිපිටි වැනි අපරටේ නිශ්පාශනය කලහැකි 10ක් මුලින්ම තොරා ගැනේ....
    ඒවා වගා කිරීමට කඩිනමින් භුමි වෙන්කර ඒ දහය ලාර්ජ් ස්කේල් එකෙන් වගාකේරේ.හරියට ඇමරිකන් තිරිගුන්යායවල් වගේ.වසර දෙකකින් දැනට ආනයනය කරන ප්‍රමානයෙන් අඩක් මෙහි නිපදවයි.ඊලග අදියර යටතේ ආනයනය මුලුමනින්ම නවතී.

    විනාඩි 10න් වැල්ලවත්තට.
    කැනඩාවල මෙන් කොලබට අන්මෑන් ස්කයි ට්‍රේන් දමා 101,100, 138 රුට් වල වගේ එකාපිටුපස එකා බඩගාමින් යන කරදරය නවත්වමි.

    මැනින් මාකට්, සියලු මාකට් සහ ගෙවල් වලින් ඉවත දමන කාබනිකමපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කරනය කර , ජීව වායු පද්දතියක් හා කොම්පෝස්ට්

    ප්‍රොස්ටිට්යුට් නම් ...තායිලන්ඩ්
    කැශිනෝනම්.... ලාස් වෙගාස්
    පර්ෆියුම්නම්...ෆ්‍රාන්ස්
    වැකේශන් ...හවායි ඩුබයි
    විපස්සනා මෙඩිටේශන් තෘ මයින්ඩ් රෙලැක්සින් නම් .... ශ්‍රීලන්කා වෙවි
    මෙහේ ඉන්න එක්ස්පර්ට්ලා දාල වැඩේ ෆෝර්ම් කරනවා.එම්බසි හරහා දෙනවා ලොකු පබ්ලිසිටියක්.
    දබුලු ගිහින් තලගොයි මරනවා වගේ...සුද්දෝ මෙහෙ ආවාම රෙලැක්ස් කරලා රට ඇතුලේ වියදමුත් කරනවානේ..

    ආසනයට මන්ත්‍රී කෙනෙක්....

    ජපානේ මෙන් විනය ගරුක රියදුරන්
    ලයිසන් ගත්තට වාහන එලවීමට දෙන්නේ මාස 3කි. ඔහු ඩිසිප්ලින් පන්තිවලට සාභාගිවී සහතිකය ගතයුතුය.එහි ලබාගන්න ලකුනු අනුව ඔහුට ස්ටාර් ලැබේ.එය වාහනයේ ඩිස්ප්ලේ කලයුතුය.(එකකිරි නිල් කොටු මෙන්) දඩ කෑ විට , මිනිසුන් කොම්ප්ලේන් කල විට ඒව අඩුවේ.
     
    Last edited:

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    වෙන්නැති ඒවා මොකටද බං හිතන්නේ
    අපරාදේ වෙලාව

    ග්‍රාම සේවකයෙක් ජනාධිපති වුන එකේ ඌටත් chance එකක් වදින්න ඉඩ තියෙනවා...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරණ දඬුවම නියම වෙලා ඉන්න අවුරුදු 50ට අඩු හැමෝවම එල්ලා මරන්න අස්සං කරනව :dull: :dull:
    ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙන වැරදි ඔක්කොම වගේ මරණ දඬුවම බවට පත් කරනව :dull: :dull:
    මරණ දඬුවම දෙද්දි මැරෙන කෙනාට මොන විදිහටද මැරෙන්නෙ කියල තෝරගන්න දෙනව :dull: :dull:
    ඉඳල හිටල පෝරකේ පැත්තෙ විසිට් එකක් දාල හිස ගසා මරාදාන්නයි ගිණි තියල මරා දාන්නයි නියම වෙච්ච අයව මංම මරා දානව :baffled: :baffled:
    සියදිවි නසාගැනීම ප්‍රවර්ධනය කරනව. ඒ කිව්වෙ සියදිවි නසාගන්න අය වීරයො විදිහට සලකන රෝමියෝ ජුලියට් වගේ කතා වැඩි වැඩියෙන් හඬකවල 6.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය කරනව :baffled: :baffled:
    හෙල්මට් නැතුව සීට් බෙල්ට් නැතුව යන්න දෙනව :D :D
    කෝච්චි වල පොලිසියෙන් දානව සිවිල් ඇඳුං අන්දල ගල් ගැහුවද වෙඩි තිබ්බ :dull: :dull:
    පාරවල් අවහිර කරගෙන උද්ගෝශණය කරන අයට sniper කාරයො දම්මල වෙඩි තියනව (අහක යන අයට වදින්නැති වෙන්න) :dull: :dull:
    හමුදාව දම්මල පාතාල කාරයන්ව පණ පිටිං ගෙන්නගෙන boltons ලගෙ ලෑල්ලෙ දාල නියපොතු ගලෝනව, ඇඟිලි කපනව (21ම) :yes: :yes:
    කන් අඩි පැලෙන්න හෝන් ගහන උන්ව අල්ලං ඇවිල්ල කනට ඇණ ගහල මරනව :dull: :dull:
    ගංජ නීතිගත කරනව :baffled: :baffled:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    No Comment :lol::lol:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    6 හිංදි කථා,චිත්‍රපට බෑ

    මේක නම් අනිවා කරනවා ලංකාවෙ චැනල් වල හිංදි විකාර පෙන්නන එක නවත්තනවා

    වෙන මොනවා නැතත් මේක නම් කරපන්..
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මරණ දඬුවම නියම වෙලා ඉන්න අවුරුදු 50ට අඩු හැමෝවම එල්ලා මරන්න අස්සං කරනව :dull: :dull:
    ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙන වැරදි ඔක්කොම වගේ මරණ දඬුවම බවට පත් කරනව :dull: :dull:
    මරණ දඬුවම දෙද්දි මැරෙන කෙනාට මොන විදිහටද මැරෙන්නෙ කියල තෝරගන්න දෙනව :dull: :dull:
    ඉඳල හිටල පෝරකේ පැත්තෙ විසිට් එකක් දාල හිස ගසා මරාදාන්නයි ගිණි තියල මරා දාන්නයි නියම වෙච්ච අයව මංම මරා දානව :baffled: :baffled:
    සියදිවි නසාගැනීම ප්‍රවර්ධනය කරනව. ඒ කිව්වෙ සියදිවි නසාගන්න අය වීරයො විදිහට සලකන රෝමියෝ ජුලියට් වගේ කතා වැඩි වැඩියෙන් හඬකවල 6.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය කරනව :baffled: :baffled:
    හෙල්මට් නැතුව සීට් බෙල්ට් නැතුව යන්න දෙනව :D :D
    කෝච්චි වල පොලිසියෙන් දානව සිවිල් ඇඳුං අන්දල ගල් ගැහුවද වෙඩි තිබ්බ :dull: :dull:
    පාරවල් අවහිර කරගෙන උද්ගෝශණය කරන අයට sniper කාරයො දම්මල වෙඩි තියනව (අහක යන අයට වදින්නැති වෙන්න) :dull: :dull:
    හමුදාව දම්මල පාතාල කාරයන්ව පණ පිටිං ගෙන්නගෙන boltons ලගෙ ලෑල්ලෙ දාල නියපොතු ගලෝනව, ඇඟිලි කපනව (21ම) :yes: :yes:
    කන් අඩි පැලෙන්න හෝන් ගහන උන්ව අල්ලං ඇවිල්ල කනට ඇණ ගහල මරනව :dull: :dull:
    ගංජ නීතිගත කරනව :baffled: :baffled:
    :lol::lol:
    මගේ චන්දෙත් උබට තමා.. :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔයිට අමතව මම සමලින්ගිකත්වෙ නීතිගත කරල, සමලින්ගික විවාහක යුවල් වලට ලක්ශ 20ක් දෙනව.
    2ට වඩා ලමයි හදන පවුල වල 3න්වන ලමයට ලක්ශ 10ක දඩ ගහනව, 4 වෙනි ලමයට කොටියක දඩයක් ගහනව.:cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔයිට අමතව මම සමලින්ගිකත්වෙ නීතිගත කරල, සමලින්ගික විවාහක යුවල් වලට ලක්ශ 20ක් දෙනව.
    2ට වඩා ලමයි හදන පවුල වල 3න්වන ලමයට ලක්ශ 10ක දඩ ගහනව, 4 වෙනි ලමයට කොටියක දඩයක් ගහනව.:cool:

    කී සැරයක් කියන්නද යකෝ මට උඹව බඳින්න ඕන්නෑ :baffled: :baffled: