1. dath kimbula

    EK Married Club-9

    ඕවර් ෆ්‍රයිඩ් සොසේජස් :P
  2. dath kimbula

    නූතන සමාජයේ වීරයෝ

    හාපෝ.... මම නම් පෞද්ගලිකව දන්න කාන්තාවෝ ඇර අනිත් ඔන්ලයින් කාන්තාප්‍රතිරූ-පකයන් ව ගනන් නොගනිමි..............
  3. dath kimbula

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    වැව් මාළු නෙවෙයි බොල.....ගල් මාළු......:dull: උඹ ගේ ගෙදර තියනව නම් කෙළවල්ලෙක්, බෝල්ලෙක්, තලපතෙක් ඔබන්න තරම් අවන් එකක්, ගෝ එහෙඩ්.........:baffled:
  4. dath kimbula

    EK Married Club-9

    මේ මොන **ක් ද?:angry::angry::angry: අපේ වරිගෙ උන්ට වෙන කරදර වැඩියි එන්න එන්න ම දැන්....වනගත වෙන එක හොදා වගේ මට පේන්නේ......:dull: මට හිතා ගන්න බැරි ඔය නාකි අවලමා අපේ එකීට ***නේ කොහොමද කියන එක.....කඩං කාපිය මං කියන්නේ ඔය තරිය ගේ ඕවර් ෆ්‍රයිඩ් සෝසේජ් එක.......:dull::dull::baffled:
  5. dath kimbula

    EK Married Club-9

    අනා...... සොළොස් ඇවිරිදි වියේ ළමිස්සි මේ කියන්නේ!!!!!:baffled:
  6. dath kimbula

    EK Married Club-9

    පුක පත්තු වෙලා ඉන්දෙද්දී මොන විල්පත්තු ද බං:dull::dull:
  7. dath kimbula

    නානසාරගේ මුතුන්මිත්තො මරක්කල මුස්ලිම්

    පශ්චාත් භාගයෙන් හිනා යනව කියල අහල තිබ්බට ඕක කියවන කං අත්දැකීම්ක් තිබුනේ නෑ නේද???:baffled:
  8. dath kimbula

    SSP Ajith Rohana; SL Police Services Spokesmen

    sanuka gena poll ekak daapan ko
  9. dath kimbula

    කෙල්ල බුට් තිබ්බොත්????

    උඹව හපාගෙන ළිදේ පැනලා............
  10. dath kimbula

    EK Married Club-9

    නෑ..නෑ.. අවුලක් නැත.... මට පරණ එකක් සෙට් වුණ නිසා බඩ මාලුව නැතුව පිට කට්ට තිබ්බ නං ඇති.......
  11. dath kimbula

    නානසාරගේ මුතුන්මිත්තො මරක්කල මුස්ලිම්

    :yes::yes::yes::yes: ප්‍රෝෆයිල් එක බලන්න මිත්‍රයා.....ලේසි පාසු කෙනෙක් නෙවෙයි නේහ්....:baffled:
  12. dath kimbula

    නානසාරගේ මුතුන්මිත්තො මරක්කල මුස්ලිම්

    මෙතුමට මුකුත් කියන්න එපා හරිය..... මෙතුමා කාඩියොලොජි ඉස්පෙසලිස් කෙනෙක් මෙහෙම හිටියට.......:baffled:
  13. dath kimbula

    EK Married Club-9

    අනේ අම්මේහ් මේ..... කවුන්ට් මී අවුට් හරිය...... මට ගෑණු ඇලර්ජි................
  14. dath kimbula

    කුංකුම-saffron

    ඌ වෘත්තීය චෙෆ් කෙනෙක් නෙවෙයි නේ. ආසිරි හාට් සෙන්ටර් එකේ තියටර් එක බාර චීෆ් ක්ලිනිකල් පර්ෆියුෂනිස්ට් ඔය මනුස්සයා...........
  15. dath kimbula

    විශාලතම ප‍්‍රහාරක නෞකාව ඇමරිකාවෙන්

    මේහ්...මේක ඩ්‍රෙඩ්නෝට් එකක් ද බං...... හැඩේ නං නිකං ඒ වගේ........
  16. dath kimbula

    කුංකුම-saffron

    කවුද ...කවුද.... කෝ...කෝ...කෝ.........:confused::confused::confused:
  17. dath kimbula

    POST 8000 - ඔබත් මමත් එක පොළොවේ පස් වෙනවා

    බොහොම හොද දෙයක් 8000 වෙනුවෙන්.......
  18. dath kimbula

    කුංකුම-saffron

    ඔයැයිට ඕය රෙසිපි ටිකක් එහෙම දාන්න බෑ නේහ් මේකට හදලා..... කැචයි හොජේ.....!!!!:dull::dull::dull:
  19. dath kimbula

    කුංකුම-saffron

    කන්ටැක්ට් පර්සන් සහ නම්බර් පීඑම් කර ඇත. දී ඇති උපදෙස් පිළිපදින්න. බෙහෙත් බොහෝ වඩා අදුන් දී මතුරනු. ඕම් ජීව ජීව ප්‍රාණ, අභූත අභුත ප්‍රාණ ඒස්වාහ් හ:! නිදන් පෙනේ!!!
  20. dath kimbula

    ඉතාලියේ කැල්ලක් විකිනීමට තිබේ (ebay)

    චෑහ්.... චාන්ස් එක මිස් වුනා නේහ්....... නැත්තං කොහොමද ගත්තයින් පස්සේ මහරජා දෙපරැන්ද අස්සෙ ගහන් සරම, “කොච්චර ආශ්චර්යක් ඇති වෙලා තියනව ද බලන්න. දැන් ශ්‍රී ලාංකිකයෝ ඉතාලියෙනුත් කෑලි ගන්නවා......මේන්න අපේ ඈස්-චර්යය“ කියන කොට ඇති වන ආතල් එක.........

    No contents