1. Dinushasankalpa

    hero honda vs bajaj

    ඒක ඉතිං තීරණය වන්නෙ පාවිච්චි කරපු එක පැදලා තියෙන විදිහ අනූව තමා නෙ.. ඉන්දියන් බයික් එකක් පලවෙනි කිලෝමීටර් 2000 පදිද්දි කාලා ඉවර කරන්නත් පුලුවං.. තව 30000ක් විතර ශේප් එකේ පදින්න තියාගන්නත් පුලුවං... අර රත්තරං කියන කෙනා දාලා තියෙන ත්‍රෙඩ් කියවලා බලන්නකො.. අදහසක් ගන්න පුලුවං වෙයි..:D:yes:
  2. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    වැඩක් නෑ සහෝ.. බම්ප් එකක් දාලා ආතල් එක්ක ගන්න ආවත් මුං හිතන්නෙ වැරදියටනෙ අමාරුවෙං අමාරුවෙං එනවට අපිට මෙහෙම වෙලා මදි :oo:
  3. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    ‍පුටා පැය විසිහතරක් විතරයි පෝස්ට් එඩිට් කරන්න දෙන්නෙ.. නොකිව්වයි කියන්න එපා උඹටම ලිදේ පනින්න හිතෙයි උඹ කියපුවා ගැන ආයෙ හිතද්දි :yes::D:rofl:
  4. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    උඹේ මනෝ පාර ? :rolleyes::yes: මගෙ මනෝ පාරක් නෑ නොවෑ..:rofl: මං ලියන්නෙ මොකක්ද කියලා උඹටම තව දවස් 3කින් බලාගන්න පුලුවං :rofl:
  5. Dinushasankalpa

    hero honda vs bajaj

    Spare Parts නම් හිග වෙන එකක් නෑ කියලා ස්ටැෆර්ඩ් එකේ උං කියනවා... (කිව්වට ඉතිං දන්නවා නේ :P:dull: ) F1 එක හොදට පෙට්‍රල් වැඩ කරනවා.. හැබැයි.. ඕක පෙට්‍රල් ලීටරේ ලීටරේ දදා මැන මැන දුවන එකෙක්ට නං හරි යන්නෙ නෑ.. බයික් එකේ රිසව් එකක් නෑ.. මේන් ටෑන්ක් විතරයි නේ.. පෙ‍ට්‍රල් ඉවර වෙනකං දිව්වොත් මොකක්ද...
  6. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    මේ කෙහෙල්මල් කොම්පියුටර් එකත් කොච්චර අමාරුවෙං අටවාගෙනද කිරිය පැත්තෙ ආවෙ කියලා උඹ දන්නවා නං ඔහොම කියන්නෑ කතාව දාන්නෙ කැෆේ වලට ගිහින් මේ ටිකේ.. :dull:
  7. Dinushasankalpa

    hero honda vs bajaj

    බයික්‍ දෙකම හොදයි.. හීරෝ හොන්ඩා එක (f1 - 70-75 kmpl ) ඩිස්කවර් එක ඊට ටිකක් අඩුයි පෙනුම නං දෙකේම අවුලක් නෑ ... ඩිස්කවර් එක ගියර් 5 එන එකක් තියෙනවා නේ.. හීරෝ හොන්ඩා එක ගියර් 4 ..(පදිනකොට හිතෙනවා තව එකක් තිබ්බා නං හොදයි කියලා :dull:
  8. Dinushasankalpa

    [IMG]

    [IMG]
  9. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    වෙන මොකක්ද සුදූ උයාව ලිං පතුලේ සවාරියක් යැවීම තමා :love::rofl:
  10. Dinushasankalpa

    Hasanganavee

  11. Dinushasankalpa

    වතුර-විස-වී

    හැමෝටම ගොඩක් ස්තූතියි
  12. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    එහෙමයි නේද ආස ? :rofl:
  13. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    සහෝ කොල්ලා කෙල්ලව ඉබින එකෙයි කෙල්ල පැනපු ගමං කොල්ලව ඉඹපු එකෙයි ලොකු වෙනසක් තියෙනවා...:D:love: මේ අවස්ථාවේදී අපේ කතෘ තුමාට හිතෙනවා...:rolleyes: ‍අනේ.. මං අර කුරුණෑගල ගෙදර ඩ්‍රයිවිං වැඩට යනවා.... ගිහිං ඒ ගෙදර බාල කෙල්ල එක්ක යාලු වෙනවා.. ඊට පස්සෙ ඒකිව බන්දන්න ගෙදරිං වෙන කොල්ලෙක් ගේනවා.. ඊට...
  14. Dinushasankalpa

    Driving galataluwak

    ලර්නස් වල අය කියලා දෙනවා පුල් ඇන්ඩ් පුශ් කියලා සීන් එකක් නේද? අර අත සුක්කානමේ රව්මට ගෙනියන්නෙ නැතුව දෙපැත්තෙං අල්ලගෙන කපන සිද්දිය... මං හිතන්නෙ ඔයා ඒ විදිහට වෙන්න ඇති ඒක හරවන්නෙ... එහෙම නැතුව.. තමන්ට ඉක්මනින් කපන්න පහසු විදිහට හසුරුවලා බලන්න... ඕක නැති වෙලා යයි.... පරිස්සමෙං පාර යන්න.. ! ජය...
  15. Dinushasankalpa

    අද තිහාරිය පැත්තෙ ගියාද ?

    අද තිහාරිය පැත්තෙ ගියාද ?
  16. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    යේ යේ යේ.. අන්තිමට උම්මියා එකක් දුන්නා ලැග් දිනුකට ජය වේවා...:rofl: නෙතලිව මට
  17. Dinushasankalpa

    වතුර-විස-වී

    පැල්පත් රජ මැදුරු හැම දන නිතර බොනා... කුල්මත් නොවන දිවි රැකෙනා දියරෙ වෙනා.... තැන්පත් සිසිල බඩගින්නට පමා දෙනා..... උල්පත් දිය බිදින් සසරම කෙටි කෙරුනා....... වැලිවේරියේ පින්බිම රැක සිටි අලියා.... දින දින ජලය මගහැර තිබහෙන් සිටියා.... මිනිසුන් නොදත් සිව්පා සතෙකුගෙ හැකියා... වතුරට විසක් කලවම් යැයි...

    No contents