1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :( amaruwe watila inna welawata wihilu karanna epa manussayo :oo:
  2. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    කොම්පියුටර් එක කැඩිලා නිසා මේ දවස් වල සෑහෙන කට්ටක් කමි. හැකි විගස කතාව ආයේ දාන්නං
  3. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    ආපෝ ඕයි... උම්මා එකක් වත් දීලා නෑ නෙ :oo::oo:
  4. Dinushasankalpa

    Game Anaathayekge Kasaadaya

    සංචාරක මහරගම රේන් රේන් ගෝ අවේ පිල සහ එළකිරි මුස්තාපාස් පිල අතර ගාල්ලේදී පැවැත්වෙන මංගල ක්‍රිකට් තරගයේ තෙවෙනි දිනය අදයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුස්තාපාස් පිල වෙනුවෙන් පිටියට පිවිසි සස්ලිට් උඩුඅතට මහතා පළමු පන්දුවෙන්ම මැද ඉන්නේ වැදී දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි සස්ලිට් දකුණුපැත්ත...
  5. Dinushasankalpa

    මහින්දයා

    :dull: කියන විදිහට එහෙම වෙන්න එපැයි :oo: මුංගෙ පච :angry: නිව්ස් වලට කියපු නැති තරම් තුවාල උන අය එතන හිටියා. ඔය පොඩි පොඩි තුවාලකාරයෝ පෙන්නන්නේ නෑ නෙ කොහොමත්. ඒ මිනිස්සුන්ට උනේ කබලෙන් ලිපට වැටුන එක. වතුර විස වෙලා කරදරේ වැටිලා බාරට බැස්සම කැරලිකාරයන්ට වගේ නෙලුවා.. පොඩි අය ගෑනු අය කියලා නොබලා..
  6. Dinushasankalpa

    sachith19920726 monawa hari welada

    මරලා නෑ.. කව්රු හරි පැහැරගෙන ගිහිං වගේ :no::dull:
  7. Dinushasankalpa

    sachith19920726 monawa hari welada

    :( බුවා වැලිවේරිය පැත්තෙ රව්මක් ගහන්න ගියාලු...
  8. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    නිදි නැති නෙතින් ත්‍රෙඩ් එක දැන් අප් ..........වෙන්නේ.. වැඩ නවතමින් අපි සැම මෙහි දිව ...............එන්නේ..... ෆියුරියා අළුත් කොටසක් නෑ තව ................දුන්නේ.... ඕකගෙ මනෝ පාරට ලිද ........................හිමිවෙන්නේ.......... නෙතලියි ශෙහාරයි වෙයි අක්කයි ...........නංගියි..... දෙන්නම ලස්සනයි...
  9. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    අද කථාව කෝ ?
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මුංට ඕ‍නෙ අක්කව මානසිකව වට්ටලා දනිස් තුවාල කරන්න... :oo::dull: අහු වෙන්න එපා අනී :no:
  11. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අර චූටි චූටි ඒවා දානවට වඩා නං නොදා ඉන්න එකමයි හොද අනී
  12. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    සයූ අක්කගෙ ඉරිසියාකාරයෝ :oo:
  13. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :rofl: ඒක තමා :rofl:
  14. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    එයාට ආන්ටි කියන්න එපා හරිය :sorry:
  15. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    awww ... dekka de neh kiwwe :P:rofl:
  16. Dinushasankalpa

    මහින්දයා

    කියවනවා....

    No contents