1. Malinga

    |~ Lovers Avenue II ~|

    නිකන් හරි ඔයා හා අනිත් මල්ලිල නැත්තම් මේ ත්‍රේඩ් එකේ අක්කලත් නෑ නංගිලත් නෑ :P ඉතින් මං කිවුව දේ සත්‍යය නේද? :P
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    වැඩේම නෙමෙයි පැහැදිලි සත්‍යය :rofl:
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    මොකෝ ඇත්ත ඒකනෙ? :P දැන් බලන්න මෙතන ගැහැණු ළමයිනුත් ඔයාල වගේ මල්ලිල නැත්තම් ඉන්නෙ නෑ :P ඒ වගේ තමයි ඔයාලත් :P
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම ද? ඔව් ඉතින් ගැහැණු ළමයිනුත් නැහැනෙ නේද? :P
  5. Malinga

    පද පේලි .....

    පාලුයි මට හැමදාක ම දුටුව ම එක ඉර හඳ අඳුරුයි මගෙ මුලු දිවිය ම මහළු මඬමෙ අයිනක ඇවිදින් නුඹ එක සැරයක් දුන්නොත් මට සැනසුම මියෙනා තුරු ඒ ඇති මට හිත සතුටින් ඉන්නට දැකගන්නට ඔබේ මුහුණ මදි මං පින් කෙරුවා හිතනා හැටි එහෙමයි මට අහිතක්නම් නැතුවා ඒත් පුතේ එක සැරයක් සිපගන්නට නොදෙනා නුඹේ මුහුණ සිපගෙන එන...
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    දැන් ඉවරයි ද කතා ඉතින්? :P
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    සුභ උදෑසනක් මල්ලී. කොහොම ද?
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    උදේ ම කට්ටිය ලොකු කතාබහක් වගේ
  9. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වැඩසටහන ඉතාම හොඳට කරනව සසලිට් සහෝදරය. හැමෝගෙම හිත්වලට සංවේදී හැඟීම් හා ගීත වින්දනය කරන්න මනසක් නිර්මාණය කරමින් කරන මේ කාර්යය අගය කරනව. කාළගුණය හරස්වීම නිසා මට යන්නට සිදුවෙනව.
  10. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හොඳ හැකියාවක් තියෙනව ඒ වාදකයාට. ස්තූතියි දෙන්නට ම අපිට ඒ වගේ වාදනයක් අහන්න සැලැස්සුවට
  11. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    Bahut pyaar karte hain tumko sanam
  12. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මංනම් කැමති ගීතයක් ඒක
  13. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බස් සිංදු අහන්න බයවෙන්න ඕන නෑ. තමන්ට රස විදින්න පුළුවන්නම් අනිත් අය කියන දේවල් ගනන් ගන්න ඕන නෑ. කොහොමත් බස් සිංදු කියන දේවල වචන සරලයි. මිනිස්සුන්ගෙ ජීවන අත්දැකීම් ගොඩක් වෙලාවට තියෙන්නෙ. හදවතට ගොඩක් දැනෙනව ඒ ගීත. මේ ලෝකයේ එදිනෙදා ජීවිතය ගැටගහගන්න දුවන මිනිසුන්ට ඒ ගීත අහද්දි ඒවලින් හිතට යම් සහනයක්...
  14. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    Pura Handa Laginma - Mangalika Tennakon වීඩියෝ එකකුත් තියෙනව ඔය ගීතයට
  15. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මංගලිකා තෙන්නකොන් ගායිකාවගේ ලස්සන ගීතයක්
  16. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තාම හැබැයි ඔය ‍වගේ ගීත කිවුව අයනම් ඉන්නව ද කොහෙද එයාල එක්ක.
  17. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes: eekanum aththa thamai. eeke seerama vage apuuruvata galapala thiyenava.
  18. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සන්ෆලවර් ගායක කණ්ඩායමේ අපූරු ගීතයක්
  19. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සෙබලානනේ ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ
  20. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ නි‍යමෙට යනව. ඔහොම කරගෙන යමු

    No contents