1. Malinga

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ela ela niyameta karanna sahoodaraya :D
  2. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කර්කෂ වූ සමාජයේ දුවන්නම් වාලේ දුවන හිත්වලට සංවේදී ව සිතන්නට හා සමවදින්නට අවස්තාවක් උදාකර දුන්නට කිඹුල අයියට හා දායක වුණ සැමට බොහොමත් ම ස්තූති වන්ත වෙනව. ඉදිරිටත් මේ වගේ වැඩසටහන් ඉතා හොඳින් තාක්ෂණ බාධක නැතුව කරගෙනයන්නට අවශ්‍යකරන හැකියාව හා වාසනා ගුණයත් ‍ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
  3. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    දෛවයෝගයකින් නොවේ දෝ හමුවුනේ අප
  4. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ගීතය තිබුණත් ඉතින් හොයන එක ලේසි නැහැනෙ නම් එහෙම හරියට ‍නොතිබුණොත් :D
  5. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කරුණාරත්න දිවුල්ගනේ මහත්මයගෙ ලස්සන ගීතයක්
  6. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කාන්තවන් විතරයි ද එතකොට වෙනස් වෙන්නෙ? :rolleyes:
  7. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඔබ සුපුන් සඳක් සේ පායා
  8. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා - අල්හාජ් මොහිදින් බෙග් මේ සල්ලි සොයාලා පොදි බැඳ සල්ලි සොයාලා - අල්හාජ් මොහිදින් බෙග් ඔය ගීත දෙකෙන් එකක් හෝ මෙ පහත තියෙන ගීතය හෝ ඊළඟ වැඩසටහනට එකතු කරගන්න පුළුවන්නම් ස්තූති වන්ත වෙනව. ආදරයේ උණුසුම ළඟ - සෝමතිලක ජයමහ (මගේ ගීත ඉල්ලිම් මේ වැ‍ඩසටහන් කීපයේ ම...
  9. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    සෝමතිලක ජයමහ මහත්මයගෙ අපූරු ගීතයක්
  10. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඒකනෙ කියන්නෙ :D
  11. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    බොරු ප්‍රචාර මල්ලි. බඳින්න කෙනෙක් නැතුව කාව බඳින්න ද?:rofl:
  12. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ශෂිකා නිසංසලා ජයසුමන මහත්මියගෙ ලස්සන ගීතයක් දැන් යන්නෙ.
  13. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    බොරු ප්‍රචාර දියත් කරන්න එපා. මං තාම තනිකඩ කොල්ලෙක් :P (නාකියෙක්)
  14. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    බොහොම ස්තූතියි කුඹුල අයියා ඒ සිංදුව එකතු කරගත්තට. එදා වැඩසටහනේ ක්‍රිෂාන්ත එරන්දකගෙ තවත් ගීතයක් ගිය වෙලේ ඔය සිංදුවත් ලස්සනයි කියල මතක් වූණා.
  15. Malinga

    IOS Help !!!!! IPod Touch

    jailbreak karanna oona daananum man hithanne. leesiyen karanna puluvan. mokak da thiyena iOS version eka?
  16. Malinga

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    එළ එළ අදත් හොඳට කරන්න
  17. Malinga

    phone with computer Android

    normal wifi ho 3G vage connect velaa download karaddi download venava da hariyata? http://support.google.com/googleplay/bin/answer.py?hl=en&answer=1067233 othana thiyena eeva poddak try karala balanna.
  18. Malinga

    phone with computer Android

    mukuth error ekak denne nadda? wifi valin namai da connect vune? apps store ekedi connection eka aragena thiyenne gprs vage ekak da danne nae :rolleyes:
  19. Malinga

    Counter Strike Play karala tina kattiya help ekak denawada

    Server kiyana tab ekata giyahama Include CPU player kiyala athine? eeka daala oona gaana daanna.
  20. Malinga

    phone with computer Android

    hariyata therune nae ahapu eka. phone eke apps pennanavanum ithin eeva vada karanne nadda phone eke?

    No contents