1. aruna1

    ජපන් ඇල්ටෝ [ 2014] Review

    <-- ද ජැල්ටා --> අපේ ගෙදර තිබුන suzuki Kei (turbo AWD manual) කාර් එක විකුණලා ගේනවා ජපන් ඇල්ටෝ එකක්. unregistered ගත්තේ. කඩවත් සේල් එකක තිබිල. ගන්නකොට මිටේ නම් තිබ්බේ 4000 ගානක්. ලක්ෂ 26.5 ක් උනා අද දාන්නම් පොඩි රිවිව් එකක්. (වීඩියෝ රිවිව් එකක් කරන්න හිතේ තිබ්බේ. බට් කැමරාව අල්ලන්න කෙනෙක්...
  2. aruna1

    gewana mudalata watinne nathi deyak kiyanna balamu ?

    Amount of shit government sells to me everyday
  3. aruna1

    ada hetama

    japan alto review...... ada hetama
  4. aruna1

    Help එකක්

    oya utta galawala mage paththata wisi karala, android set ekak daganin ko. tho marenneth naa. matath wasi. win-win
  5. aruna1

    Housing loan ගැන විස්තරයක්

    බෑ උත්ටෝ ලබන 16 ට 30ක් වෙනවා.
  6. aruna1

    Housing loan ගැන විස්තරයක්

    නෑ මචන්, වෙනස කරුමේ ගෙවන්න වෙන කාලය
  7. aruna1

    Housing loan ගැන විස්තරයක්

    loan එකක් ගත්තොත් උපරිම අවුරුදු 25 ක් ගෙවන්න වෙයි. එත් කසාද බැන්දොත්......
  8. aruna1

    Image upload site

    ekin ekata karanna amauyi ne ban bulk දාද්දි
  9. aruna1

    Housing loan ගැන විස්තරයක්

    :(:(:( :( :(:(:( :( :( :(
  10. aruna1

    Housing loan ගැන විස්තරයක්

    ගෙවල් එපා :(
  11. aruna1

    Housing loan ගැන විස්තරයක්

    නෑ. මොකටද අප්පා මෙහෙම ජිවත් වෙලා
  12. aruna1

    Image upload site

    [IMG] tag ekka code eka denne naane
  13. aruna1

    Image upload site

    උඹල එළකිරි එකේ පොස්ට් දාන්න ඉමේජ් අප්ලෝඩ් කරන්න පාවිච්චි කරන සයිට් එක මොකක්ද? imgur එකේ දැන් direct link දෙන්නේ නෑ. tinypic එක bulk upload කරන්න කරදරයි. bulk upload කරන්න පුළුවන් සහ ෆෝරම් එකට දාන්න direct link ගන්න පුළුවන් free image hosting site මොනවද?
  14. aruna1

    Housing loan ගැන විස්තරයක්

    Housing loan ගැන විස්තරයක් බංස්, ගෙයක් එක්ක ඉඩමක් ගන්න පොඩි අදහසක් තියනවා. අතේ සල්ලි නෑ, නය වෙලා තමයි. :sorry: Housing loan ගන්න දන්නා උන් මේ විස්තර ටික කියන්න 01. දැන් interest rates කියාද? 02. fixed interest වලට ගන්න පුලුවන්ද? නැත්තම් ෆ්ලොටින්ග් ද දෙන්නේ? 03. අවුරුදු කීයකට වගේ ද නය...
  15. aruna1

    2017 twisted film ekak..???

    despicable me 3

    No contents