Housing loan ගැන විස්තරයක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Housing loan ගැන විස්තරයක්

    බංස්,

    ගෙයක් එක්ක ඉඩමක් ගන්න පොඩි අදහසක් තියනවා. අතේ සල්ලි නෑ, නය වෙලා තමයි. :sorry:

    Housing loan ගන්න දන්නා උන් මේ විස්තර ටික කියන්න

    01. දැන් interest rates කියාද?
    02. fixed interest වලට ගන්න පුලුවන්ද? නැත්තම් ෆ්ලොටින්ග් ද දෙන්නේ?
    03. අවුරුදු කීයකට වගේ ද නය දෙන්නේ? උපරිම සහ අවම
    04. වැඩේ ලේසියෙන්ම කර ගන්න පුළුවන් බැංකුව මොකක්ද?
    05. පොලිය අඩුම බැංකුව මොකක්ද?
    06. කොච්චර කල් යනවද ලෝන් එක ලැබෙන්න?
    07. ඉල්ලන ඕන ගානක් දෙනවද?
    08. 70 lak වගේ ගත්තොත් කියක් වගේ සෙට් වෙනවද පොලිය?

    rep බලාපොරොත්තුවන්න. ඇති හැටියෙන් හා හැකි හැටියෙන් දෙමි
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බංස්,

    ගෙයක් එක්ක ඉඩමක් ගන්න පොඩි අදහසක් තියනවා. අතේ සල්ලි නෑ, නය වෙලා තමයි. :sorry:

    Housing loan ගන්න දන්නා උන් මේ විස්තර ටික කියන්න

    සරලවම කියනවනම්....උබට upto 100K salary තියෙන නිසා....7mil නම් ගන්න පුළුවන්.....ටිකක් පහසුවෙන්...

    https://en.wikipedia.org/wiki/List_of_banks_in_Sri_Lanka

    ඔය ලිස්ට් එකේ තියෙන බෑන්ක් search එකක් දාල බලන්න....දාල වශයෙන් අවබෝදයක් ගතකි....ඊට පස්සේ facility දෙන හොදම බෑන්ක් ලිස්ට් එක, ලිස්ට් down කරලා....නිවාඩු වෙලාවක ගිහින් අහන්න....

    paper එකක ලියාගන්න ඉන්ටෙරෙස්ට් rate එකයි loan එකට ඕනේ doc ලිස්ට් එකයි....compare කරලා බලල හොද එක තොර ගන්න....
     
    • Like
    Reactions: aruna1

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    08. 70 lak වගේ ගත්තොත් කියක් වගේ සෙට් වෙනවද පොලිය?​

    එකනම්, ඉතින් ගණන් හදල තමයි බලන්න වෙන්නේ....අපේ අයිය කෙනෙක් 10 මිල් ගත්ත....one lak per month ගෙවනවා....අවුරුදු 7 ක් ...:yes::yes:

    එඩිට් - sory අවුරුදු 7 නමෙයි...:) මුගේ අත්ත්මේම ගෙවනවා...:P
     
    Last edited:

    amilabd

    Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    බංස්,

    ගෙයක් එක්ක ඉඩමක් ගන්න පොඩි අදහසක් තියනවා. අතේ සල්ලි නෑ, නය වෙලා තමයි. :sorry:

    Housing loan ගන්න දන්නා උන් මේ විස්තර ටික කියන්න

    01. දැන් interest rates කියාද? 14% wage wei
    02. fixed interest වලට ගන්න පුලුවන්ද? නැත්තම් ෆ්ලොටින්ග් ද දෙන්නේ? method 2katama denawa
    03. අවුරුදු කීයකට වගේ ද නය දෙන්නේ? උපරිම සහ අවම max 20 yrs hariyatama danne ne
    04. වැඩේ ලේසියෙන්ම කර ගන්න පුළුවන් බැංකුව මොකක්ද?
    05. පොලිය අඩුම බැංකුව මොකක්ද? NSB wenna oni
    06. කොච්චර කල් යනවද ලෝන් එක ලැබෙන්න? 3 weeks wage yanawa
    07. ඉල්ලන ඕන ගානක් දෙනවද? 60% basic salary wage dei
    08. 70 lak වගේ ගත්තොත් කියක් වගේ සෙට් වෙනවද පොලිය?

    rep බලාපොරොත්තුවන්න. ඇති හැටියෙන් හා හැකි හැටියෙන් දෙමි

    onna danna tika kiwwa
     
    • Like
    Reactions: aruna1

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    1) 14-16% යන්නෙ බෑන්ක් වල
    මේ රේට් එක වෙනස් වෙනව ගන්න period එක සහ category එක අනුව.
    2) දෙකටම පුලුවන් , බැංකුව අනුව වෙනස් වෙනවා.
    3) 5-25 years
    4) private - sampath, Ndb, Dfcc
    Government - people's , Boc
    5) Nsb, people's
    6) අපි හරියට documents දෙනව නම් සතියක් වගේ
    7) නැත
    8) 93000-100,000 ( අවු 15 කට දල වශයෙන්)

    ජය!
     
    • Like
    Reactions: aruna1

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බංස්,

    ගෙයක් එක්ක ඉඩමක් ගන්න පොඩි අදහසක් තියනවා. අතේ සල්ලි නෑ, නය වෙලා තමයි. :sorry:

    Housing loan ගන්න දන්නා උන් මේ විස්තර ටික කියන්න

    01. දැන් interest rates කියාද?
    02. fixed interest වලට ගන්න පුලුවන්ද? නැත්තම් ෆ්ලොටින්ග් ද දෙන්නේ?
    03. අවුරුදු කීයකට වගේ ද නය දෙන්නේ? උපරිම සහ අවම
    04. වැඩේ ලේසියෙන්ම කර ගන්න පුළුවන් බැංකුව මොකක්ද?
    05. පොලිය අඩුම බැංකුව මොකක්ද?
    06. කොච්චර කල් යනවද ලෝන් එක ලැබෙන්න?
    07. ඉල්ලන ඕන ගානක් දෙනවද?
    08. 70 lak වගේ ගත්තොත් කියක් වගේ සෙට් වෙනවද පොලිය?

    rep බලාපොරොත්තුවන්න. ඇති හැටියෙන් හා හැකි හැටියෙන් දෙමි

    cjmvloq.png

    padiya laksha dekakvath tiyeda :P:rolleyes:
     
    • Like
    Reactions: aruna1

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නෑ.
    මොකටද අප්පා මෙහෙම ජිවත් වෙලා

    padiya laksha dekak nathnam avurudu 20kata vithara thama ganna venne..nathnam tika davasak gihin bedala daruvo indeddi :sorry:

    eth Rs 87,046.46 gevanna venava :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබට තව option එකක් තියෙනවා.....කසාද බදපන් .....බොහෝ දුරට ගෙයක් එක්ක දුවව දෙනවා...දැන්....දෙපාරක් හිතන්න....ලොකු loan එකක් අරගෙන කරුමේ ගෙවනවා වගේ මුළු ජිවිත කළෙම ගෙවනවාට වැඩ....​
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබට තව option එකක් තියෙනවා.....කසාද බදපන් .....බොහෝ දුරට ගෙයක් එක්ක දුවව දෙනවා...දැන්....දෙපාරක් හිතන්න....ලොකු loan එකක් අරගෙන කරුමේ ගෙවනවා වගේ මුළු ජිවිත කළෙම ගෙවනවාට වැඩ....​

    ehema thenakain bennadath kohomath gevanna venne karumayk :lol::lol: :P:P
     
    Last edited: