උබට තව option එකක් තියෙනවා.....කසාද බදපන් .....බොහෝ දුරට ගෙයක් එක්ක දුවව දෙනවා...දැන්....දෙපාරක් හිතන්න....ලොකු loan එකක් අරගෙන කරුමේ ගෙවනවා වගේ මුළු ජිවිත කළෙම ගෙවනවාට වැඩ....
loan එකක් ගත්තොත් උපරිම අවුරුදු 25 ක් ගෙවන්න වෙයි. එත් කසාද බැන්දොත්......


