ලංකාවේ කෙල්ලෙක් නම්- ගෙදරට ලක්ෂ 2-3ක් යවන්න ඔයාට පිස්සුද අනේ. අක්කයි/නංගියි , මල්ලියි දෙන්න ජොබ් කරනවා නේද. ඒ නිසා 50-60ක් යවන්න. අර ඔහේගේ මලයා ගොන් මූසළයා. ජොබ් එකක් කරලත් ඔයා සල්ලි එවනකන් බලන් ඉන්නේ. එතකොට අක්කා/නංගි කොල්ලෝන්ට බොන්න අරන් දෙනවා ඔයා එවන සල්ලි වලින් එයාගේ සල්ලි හොලවන්නේ නෑ. ඒ...