කල_කිරුණා_බන්

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    මගේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට වෙච්ච වැඩක් මට ඊමේල් එකකින් එවලා තිබ්බා. උට සැහෙන අප්සට්.

    ජිවිතේ කල කිරුණා බන්.


    අපි මහා ලොකු සල්ලි කාරයෝ නොවෙයි බන්. සාමාන්‍ය මිනිස්සු. අපේ ගෙදරට ඉන්නේ අයියයි මමමයි, අක්කයි. මිට අවුරුදු ගණනාවකට උඩදී අයියා උසස් පෙළ බයෝ කරලා දෙපාරක්ම ඇන ගත්තා. තුන්වෙනි සැරේ B එකයි C 2ක් ගත්තා. එත් කැම්පස් යන්න බැහැ. පස්සේ අයියට ජපන් යන්න ඕනේ කියලා අපිට තිබ්බ ඉඩමක් බැංකුවට උගස් කරලා ඌව ජපන් විශ්ව විද්‍යාලයකට යැවුවා. ඌ එහෙ ඉගෙන ගෙන Degree එකත් ගත්තා. පහු කාලෙක මාස්ටර්ස් එකකුත් විශ්ව විද්‍යාලයෙන් ගත්තා. හැබැයි අයියා ඉඩමට ගත්ත ණය බැංකුවට පියවන්න කියල සතයක් එවුවේ නැහැ. මොකද ඉගෙන ගන්න කාලේ හම්බ වෙන රස්සාවෙන් උට
    ණය ගෙවන්න කියල දෙයක් ඉතිරි වෙන්නේ නැති නිසා. ඒක නිසා ඉඩමේ ණය ගෙවුවේ අක්කයි මමයි තාත්තයි එකතුවෙලා. අපිට හම්බ වෙන පඩියෙන් කොටසක් ඉඩමේ ණයට ගෙවුවා. කොහොම හරි අන්තිමේදී බැංකුවෙන් ඉඩමේ උගස බේරා ගත්තා.

    අවුරුදු 6 කට කලින් ඉඳල අද වෙනකම් නම් අයියා ගෙදරට මාස දෙකකට සැරයක් ලක්ෂ 2- 3 වගේ එවනවා. දැන් උට එහෙ හොඳ රක්ෂාවක් ලැබිලා. උට ඉංග්‍රීසියි ජපන් භාෂාවයි හොඳට පුළුවන් නිසා උට ලොකු පඩියක් එක්ක Toyota කම්පනියේ ජොබක් හම්බ වෙලා. උගේ යුතුකම ඌ කරනවා. ඌ හොඳ සහෝදරයෙක්.

    නමුත් මේ විදිහට ලස්සනට ඌ ජිවිතේ ගොඩ නගාගෙන දැන් ඌ අපේ පවුලේ බලාපොරොත්තු සියල්ල විනාශ කරන මට්ටමට ඇවිල්ලා. ඌ එහෙ ජපන් කෙල්ලෙක් එක්ක යාලුවේලා ඒකිව කසාද බදින්න යනවා බන්. මුට අම්ම අක්කා තත්තා සල්ලි වියදම් කරලා ඉඩම් උගස් තියලා රට යැවුවේ මේ වගේ දෙයක් බල පොරොත්තුවෙන් ද බන්. අම්ම අඬනවා දවස තිස්සෙම. පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ බන්. මූ දැන් එහෙ වෙඩින් එක ගන්න ඔක්කොම ඇරෙනජ් කරලා අපිට එන්නලු. මම අක්කයි නොයා ඉන්න ඉන්නේ.
    අයියට ලංකාවේ බැංකුවක වැඩ කරන හොඳ කෙල්ලෙක් සෙට් කරලා තිබ්බේ. උට ඒ Girl සැහෙන කැමැත්තෙන් හිටියේ. බලපන් බන් මූ කරපු බලු වැඩේ. මහා ලජ්ජා නැති මිනිහෙක්.
    ඇයි බන් සහෝදරයෝ උනත් අපිට මෙහෙම කරන්නේ.

    Yakooo lankawe unta wada Japan kella kocchara hodai da... uta kiyapan doopath manasikathwayen midenna kiyala.. yakoo ubalwaath goda dai miniha kasaden passe. mecchara kaalayak miniha katta kaala goda yanna hadanakota moda sinhalu uge kakulen adinna da hadanne. uta a magula karanna deepan. lankawe kella kamathi une uge salli walatai uge job ekatai
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    මොනවා හොඳ උනත් යකෝ උපදින ළමයි කවලම්. පරම් පරාව එතනින් හබක්.

    ලංකාවේ වෙස බඩුවක් හරි කමක් නැහැ . ලංකාවේ එකක් නේ. අඩුම තරමේ හදලා වත් ගන්න පුළුවන්.

    ado uba hithanne uba kalawan nemei kiyalada? ubalage knowledge eka saahenna madi bun. yakooo kalawan unama labena lamai buddhimath, nirogi kama wadi. modai bun ubala shik... ubalage aiya gana adambarai. ubala gana nam thuk kiyala hithuna bun
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    සිංහල කෙල්ලෙක් බන්දා නම් අයියා උබලට එවන ලක්ෂ 2-3ටත් ෂොට් එක හම්බෙයි.:rofl:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ ගෙදරට සල්ලිත් එවනව නං ඌ මොකක්ද පවුලෙ විනාශ කරපු බලාපොරොත්තුව ? අම්මටයි තාත්තටයි උට ලංකාවෙ කෙල්ලෙක්වම බන්දන්න ඕනෙලුද ? උට කැමති කෙනා බඳින්න නැද්ද ? මට ඔයාගෙ අයියගෙ පවුලෙ අනික් අය ගැන කලකිරුණ :( පව් ඔයාගෙ අයිය
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ayya salakanawa nan ubalata mokadda wechcha asadarane. ? japan kello hodai mehe ayata wada.. ayya married lifeeka ayya theranaya keranna ona.. thama yal panapu godee manasgatha walin pirichcha oluwal owwa. ubala lankawe kellek set keranna haduwa nan eeka ee minissunge gong kamak. ayya SL kella yaluwela maga arinawa nan anna eeka balu wadee..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සිංහල කෙල්ලෙක් බන්දා නම් අයියා උබලට එවන ලක්ෂ 2-3ටත් ෂොට් එක හම්බෙයි.:rofl:

    අැයි ජැපැන් කෙල්ලො සල්ලි වලට අාස නැද්ද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනවා හොඳ උනත් යකෝ උපදින ළමයි කවලම්. පරම් පරාව එතනින් හබක්.

    ලංකාවේ වෙස බඩුවක් හරි කමක් නැහැ . ලංකාවේ එකක් නේ. අඩුම තරමේ හදලා වත් ගන්න පුළුවන්.

    ටෞකන්ඩ :lol:
    මූ මේ කරන්නෙ ලංකාවෙ ජාතිය බලල බඳින උන්ව කින්ඩියට ගන්න එක :baffled:
     

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    අඩේ මටත් ජපන් කෑල්ලක් සෙට් කරපන්කො කසාද බදින්න.
    ඒකි වියදම් කරල මාව එහෙට ගෙන්නගෙන කසාද බැදගන්න සීන් එකක් වගේ නම් මරු.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Screenshot_2018-04-22-16-37-30_crop_540x255.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    අැයි ජැපැන් කෙල්ලො සල්ලි වලට අාස නැද්ද?


    ලංකාවේ කෙල්ලෙක් නම්- ගෙදරට ලක්ෂ 2-3ක් යවන්න ඔයාට පිස්සුද අනේ. අක්කයි/නංගියි , මල්ලියි දෙන්න ජොබ් කරනවා නේද. ඒ නිසා 50-60ක් යවන්න. අර ඔහේගේ මලයා ගොන් මූසළයා. ජොබ් එකක් කරලත් ඔයා සල්ලි එවනකන් බලන් ඉන්නේ. එතකොට අක්කා/නංගි කොල්ලෝන්ට බොන්න අරන් දෙනවා ඔයා එවන සල්ලි වලින් එයාගේ සල්ලි හොලවන්නේ නෑ. ඒ නිසා පිස්සු වැඩ කරන්න එපා. ඒ සල්ලි ඉතුරු කරන්න.

    ජපන් කෙල්ලෙක් නම් -私は濡れている

     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT