T-shirt එකකට ඔබ වියදම් කරන ගාන කියද?

How much would you spend on a T-shirt on average?

  • 0-700

    Votes: 18 9.2%
  • 700-1300

    Votes: 130 66.7%
  • 1300-2500

    Votes: 34 17.4%
  • 2500-5000

    Votes: 6 3.1%
  • 5000 +

    Votes: 7 3.6%

  • Total voters
    195

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පුලුවන් තරම් අඩුවට කොලීටියක් තියෙන එකක්
    2000ට කිට්ටු හෝ වැඩියි නම් ආපහු තියනවා
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සාමානය 700-1000 ඊට වාඩා අඩුවෙන් තිබ්බොත් හොද එකක් අනිවා ගන්නවා