1. dath kimbula

    ලෝකයම සමාඡ වාදි වුනානම් ?

    ඒක මුද්‍රණය කලේ ඒ වෙනකොට ලංකාවෙ තිබ්බ හොදම මුද්‍රණාලය වේච ඒයිට්කෙන් ස්පෙන්ස් සමාගමේ....වෙනම ස්ටාෆ් එකක් හිටිය 16 දෙනෙක් ගේ. කොළඹ ෆ්ලවර් රෝඩ් එකේ කාර්යාලය තිබුණේ. මුළු මහල් දෙකම ඒසී ඒ කාලෙත්.........
  2. dath kimbula

    ලෝකයම සමාඡ වාදි වුනානම් ?

    සමාජ සාධාරණත්වය කියන මතවාදය සහ සංවාදය ආරම්භය අයිති මේ වර්තමානයට නෙවෙයි බං.......සිද්ධාර්ථ ගෞතම ගේ කාලේ ඉදන් පවතින සංවාදයක් ඒක............
  3. dath kimbula

    Invitation for Aruna47

    උඹට වගේ නෙවෙයි.....නෙට් එකෙන් මේව කරනවට අපිට කවුරුත් ගෙවන්නේ නෑ:lol:.....හෙට මම පට්ට ම බිසී දවසක්. එළකිරියො විතරක් 3 දෙනෙක් එනව හෙට මෙහේ ප්‍රතිකාර වලට...... අනික ප්‍රසිද්ධ සාකච්ඡාවක්/විවාදයක් මිස ස්කයිප් හුයන්නවල් කරල කොහොමද බං අනිත් උන් දැන ගන්නේ කියපු කරපු දේවල්.......... කිව්ව විතරයි ෆොන්ට්...
  4. dath kimbula

    ලෝකයම සමාඡ වාදි වුනානම් ?

    මචං ගුණේ..මම අහල තියන විදියට ලෙනින් මැරෙන්න කලින් පැවතිලා තියෙන්නේ සීමිත ධනවාදයකට ඉඩ දුන්න සමාජවාදී අර්ථ ක්‍රමයක්. ලෙනින් ගෙන් පස්සේ ආව ස්ටාලින් අර ක්‍රමය දැඩ් ලෙස අඩස්සි ගත කරල බලහත්කාරයෙන් ප්‍රාග්ධන සමුච්චයනයක් වන සමූහ ගොවිපල ක්‍රමය බිහිකලා. ඒ වගේම මෙන්ෂෙවික්වාදීන් කියන චෝදනා මත දහස් ගනනක්...
  5. dath kimbula

    ලෝකයම සමාඡ වාදි වුනානම් ?

    ගොං බිජ්ජො, මම දන්නෙ නැති නිසා තමා දන්නේ නෑ කිව්වේ.........මම නොදන්න දේවල් ගැන උඹ වගේ පඩ ටෝක් දෙන්නේ නෑ....උඹ දාගෙන ඉන්න නම අර මහා මනුෂ්‍යයාට කරන අපහාසයක්......... උඹ ඇමසියා කියල 100%ක ෂුවර් තියන්නම්........... ඔය ගොන්ස්-පොන්ස් කෑළි තියෙන්නේ ඌට........ ෆේක් දෙකක් දැනට තියනවා නේ...
  6. dath kimbula

    Invitation for Aruna47

    ෆොන්ට් සයිස් සිලෙක්ට් වෙන්නේ පුරුද්ද අනුව ෆෝරම් වල. ඇමසියත් ෆොන්ට් සයිස්5. මූත් 5. අනික ආව ගමන් අරුණයා ගේ එල්ලීම. ලොන්ත ත්‍රෙඩ් දැමීම....... පොර වෙන්න ලොකු සම්භාව්‍යතාවයක් තියනවා..............
  7. dath kimbula

    Invitation for Aruna47

    මාතෘකාව - මහාජාතිය වූ සිංහලයන් හට වූ තෙිහාසික අසාධාරණකම්. 1815 සිට 2014 දක්වා............... පුළුවන් ද??????? අර මරකස් මොහොමඩ් *රිපාලත් කිව්වා හැබැයි ඌ තරම් මම උගතෙක් බුද්ධිමතෙක් නෙවෙන නිසා විවාද කරන්න බෑ කියලා......... හැබැයි බැලුවාම ඌ රියල් ලොන්ත සිපයියෙක්.........
  8. dath kimbula

    Invitation for Aruna47

    :shocked::shocked::shocked: ????? මොකක්ද් සෑර් වෙන්ඩ ඕනෙ.....????
  9. dath kimbula

    campus eke 80% na..

    ඩීඑම්ඕ කෙනෙක් ගාවට පලයන්. ගිහිල්ලා ඇත්ත සිද්දීය කියපං. පවුලේ කාට හරි අසනීප වුණා හරි මොකක් හරි කියපං. උඹ කැම්පස් නිසා සැළකිල්ලක් දක්වයි........ ඩීඑම්ඕ කෙනෙක් ගේ මෙඩිකල් එක රිජෙක්ට් කරන්නේ නෑ මලාට..........
  10. dath kimbula

    Invitation for Aruna47

    චන්දරේ..... බොට තියනව නම් ඕක වරෙන් කෝ රියල් ඔරිජිනල් එකවුන්ට් එකෙන්........... මේ අපේ ඇමසිය ද කියලත් හිතෙනවා. නැත්තං මොකද මූ මේ ආව ගමන් අරුණ ගේ එල්ලෙන්න හදන්නේ......බෑන් නේ කාලයකට. දැං ඇවිත් සුපුරුදු පරිදි ලොන්ත ගොං පාර්ට් දාන්න ෆේක් එකක් අටවං................
  11. dath kimbula

    මාලබේ කඩුවෙල පැත්තෙන්

    ඇයි බොගේ අ*%$#@@#%^ ගේ පොට් එක.....:growl::growl::growl:
  12. dath kimbula

    ලෝකයම සමාඡ වාදි වුනානම් ?

    ජෝසෆ් ස්ටාලින් (අර ගුරු සංගම් පොර නෙවෙයි ඈ...ජෙනුයින් එකා) කියන හුයන්න රුසියාවේ මහ පුටුවට ආවෙ නැත්තං සමාජවාදය අවශ්‍ය ප්‍රතිසංස්කරණ එක්ක අදත් නොනැසී තියනවා. පසු කාලීනව රැසියාව බිද වැටෙන්න හේතුව ස්ටාලින් ගේ ඒකාධිපති පාලනය. ඔහු ගේ කාලයේ තමා මර්ධනය රාජ්‍ය යාන්තුණයේ අත්‍යවශ්‍ය අංගයක් වුණේ...
  13. dath kimbula

    Invitation for Aruna47

    gray goose නෙවෙයි...... ගහල තියෙන්නේ තනිකර රුසියන් බාසාවෙන්....ජෙනුයින් බඩුවක්....... පුෂ්පත් තිබේ අවැසි නම්........;);)
  14. dath kimbula

    Math car ekak gaththa

    එලයැ.... පරිස්සමින් පැදපං.....අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ සමහර අපතයො (ඔය ටිපර් හුයන්නලා එහෙම) සුකල යන්නේ වාහනේට.......
  15. dath kimbula

    Invitation for Aruna47

    එකගයි....... රෙඩ් එන හැර මේවායින් එකක් තෝරා ගන්න.......
  16. dath kimbula

    "පිළිමනෙලා නැති" වැනි ගීත ලිව්වේ 71 පරපුරට - &#3

    මහාචාර්යතුමා සමග එකගයි!!! 71 දී දිවිදුන් තරුණ කොටසේ අරමුණ උදාරයි. නමුත් වුනේ කද නැතුව ඔලුව සටනට යැවීමක්. අනික තෝරගත්ත කාලය වැරදියි. 88-89 කාලෙදි විප්ලවයට සම්බන්ධ වුණ බහුතරයක් ත්‍රිල්වාදීන්. ඔළුව නැතුව කද සටනට යැවුණා. වැඩේ ෆේල්.......
  17. dath kimbula

    සර්වාගමිකයෝ වර මෙහෙ!

    කතා කොට වැඩක් නැත............. මුන්ට නම් දැං බලේ තිබ්බ හොදටම ඇති වගේ.......... හැම වෛශ්‍යාව ම ඔහොමයි බං.....බලේ තියනකං පුණ්ඩ වැඩ...බලේ නැති වුණාම බබාලා........
  18. dath kimbula

    Invitation for Aruna47

    විරෝධයට මාගේ විරෝධය..... ඔය සහජීවනේ ගැන විවාද කරනව කියන්නේ කොහොමත් උනුඩුකපුච්ඡය නෙවෙයි ගුදමාර්ගෙත් කටින් එළියට ගන්න පූලුවන් උන් ගේ කන්ඩ සූස්තරයක්........ඒ නිසා අනිවා කවලං කොට ගසා ඒ තත්ත්වයට ආ යුතුය........... මුං ගේ සහජීවනේ කියන්නේ අපි සියලුම අපේ දේවල් කැප කරන්ඩ ඕනෙ. උන්ට එක දසමයක් කැප කරන්න බෑ...
  19. dath kimbula

    මාලබේ කඩුවෙල පැත්තෙන්

    ඒක නිසා තමා බං මමත් දන්න විදියට හරි කිව්වේ...නැත්තං මේ වගේ දේවල් වලට මම ලොවෙත් රිප්ලයි නොකරමි........ මූට අඩු ගානෙ කොන්දක් තියනවා.......මට ෆේක් අපතයො නම් පේන්න බෑ..:growl::growl:
  20. dath kimbula

    Invitation for Aruna47

    මම එනවා....... මගේ කොන්දේසි........... 1-රෙඩ් ලේබල් සමග වෙන වෙන ඒවාත් කවලමට ගැසීමට සූදානම් වි සිටිය යුතුය. 2-හොද බයිට් රුචිකත්වයක් තිබිය යුතුය. 3-ගසන වෙලාවට සුභාවිත සංගීකය රසවිදීමේ හැකියාවක් තිබිය යුතුය. ඔම්ලට් එකේ බිත්තර ගනන 20ක් දක්වා ඉහල දැමිය යුතුය (ලොකු ටොම්බ බිත්තර මා විසින් සපයනු ලැබේ)

    No contents