උඹට ලියන්න කම්මැලියි වගේම මට කතා කරන්න කම්මැලියි. මොකද මම සතියක් ඇර සතියක් පැය දෙකක් නන්ස්ටොප් කරතා කරනවා එළකිරි රේඩියෝ එකේ......
ලියන විවාදෙකට ඕට්ටුයි. හැබැයි මේකේ එල්ලිලා ඉදන් ලියන්න බෑ.......අපි විවාහකයො ගෙවල් වල දේවල්, රාජකාරි දේවල්, දරුවන් ගේ දේවල් තියනව කෙරන්න, මේකට වෙලා ආතල් ගන්නවට...