අපට 10 වසර විද්‍යාව උගන්නපු ටී.ඩී. ප්‍රනාන්දු සර්ට කිව්වේ ගඩ්ඩා කියලා. මොකද සර් නිතරම කියන්නේ “කොල්ලෙක් එන්නේ මරදාන, බොරැල්ල, නාරහේන්පිට ඉදන් ද, ඌ ගඩ්ඩෙක්“ කියලා. හැබැයි උගන්නනවා බඩේ බත් වගේ තමා අයේ. නියම ගුරු දෙවියෙක්. තාමත් අපේ කාලේ කොල්ලෝ සර් දැක්කම දණ ගහල වැදල තමා කතා කරන්නේත්.
තව හිටිය සමාජ...