ram එක මදි නේද බන්? හොද බ්‍රෑන්ඩ් එකක 8gb ram එකක් ගහල බලපන්. පුළුවන් නම් යාලුවෙක් ගෙන් ඉල්ලගෙන ගහල බලපන් ටෙස්ට් කරන්න. ඉඉට පස්සේ සල්ලි දීල ගනින්.
මගේ තියෙන්නේ 8gb ram + 4gb 950m + i7 4720HQ @2.60GHz, SSD ගහලත් නැහැ.
ලෝඩ් වෙන්න ෆුල් රිස්ටාර්ට් එකක් වෙන්න නම් වෙලා යනවා.
හැබැයි ඊට පස්සේ නියමෙට...