1. .::J@S::.

    SLT gon pakku

    ඒ මදිවට ඕකුන් කලින් නම්බර් එක දෙන්නෙත් නැහැනේ එතකොට. අපි අලුතෙන් හැමෝටම නම්බර් දෙන්න ඕන. අනික 4g වල පින්ග් එක වැඩියි.
  2. .::J@S::.

    SLT gon pakku

    අන්න එල. එහෙම කරමු බන් එලම....
  3. .::J@S::.

    SLT gon pakku

    එහෙම කරන්න තමයි බන්, trcsl පාරිභෝගික සේවා අධිකාරිය වගේ උන් ඉන්නේ. කොහෙද උන් ඒ වැඩේ කරන්නේ නැහැනේ.
  4. .::J@S::.

    SLT gon pakku

    මත් පෙටිෂන් එක ඕපන් කරන හැටි තමයි දන්නේ නැත්තේ... ඕපන් කරලා කවුරු හරි දැම්මොත් ෆුල් සප් එක දෙනවා. https://www.change.org/ මෙන්න මේ වගේ සයිට් එකක ඕපන් කරන්න ඕන මන් හිතන්නේ.
  5. .::J@S::.

    SLT gon pakku

    මේක නම් සිරා බන්, ෆෝන් එක කනේ තියන් සද්දේ අහල උන් ලයින් කන්ඩිෂන් බලන්නේ. පාරේ වාහනයක් ගියොත් ඇහෙන්නේ නැහැ සද්දේ... snr crc අවුල් කිව්වට උන් ගණන් ගන්නෙත් නැහැ. අනික ලයින් එකේ නොයිස් එන්නේ හිටපු ගමන්, එක්කෝ රෑට, ඒවා ඉතින් දවල්ට ඇවිත් කනේ තියන් හොයන්නේ කොහොමද.:angry::angry::angry:
  6. .::J@S::.

    SLT gon pakku

    උන්ගේ මැලේසියන් කම්පනියත් අල්ලලා, මුන්ගේ මෙහෙ සර්විස් හොද නැහැ කියල පෙටිෂන් එකක් ඕපන් කරමුද?
  7. .::J@S::.

    ඕනා ඕනා අනේ ඕනා....

    ඕනා ඕනා අනේ ඕනා....
  8. .::J@S::.

    SLT gon pakku

    ඔව් එහෙම සීන් එකක් තියෙයි මන් හිතන්නේ. මොකද උන් ලයින් එක හදන්නේ අපි 1212ට කම්ප්ලේන් එකක් දැම්මොත් විතරයි. උන්ගේ පර්සනල් නම්බර් වලට කතා කලත් හදන්නේ නැහැ කම්ප්ලේන් එක දානකම්. ඊට පස්සේ උන් ඇවිත් හදල, හැදුව කියල අප්ඩේට් කරල කම්ප්ලේන් එක ක්ලෝස් කරන්න ඕන. එතකොට තමයි අපේ ෆෝන් එකට මැසේජ් එක එන්නේ...
  9. .::J@S::.

    SLT gon pakku

    මන් කල්පනා කලේ TRCSL එකට කම්ප්ලේන් කරන්න මුන් හදන්නේ නැහැ කියල. එහෙම කරපු කවුරු හරි ඉන්නවා නම් කියන්න.:confused::confused::confused: ෆෝන් නම්බර එකක් මාසයක් විතර වැඩ නැහැ කියන්නේ පොඩි ප්‍රශ්නයක් නෙමෙයිනේ.
  10. .::J@S::.

    SLT gon pakku

    ඕව හදන්න ගන්න උන් contract basis ඉන්නේ මන් හිතන්නේ බන්, ඔව් ෆයිබර් වලට තව ටීම් එකක් ඇති.
  11. .::J@S::.

    බව්වෙක්

    :nerd::nerd::nerd::nerd: මන් හිතුවේ මුනුත් වීඩියෝ කරපු දවසට පස්සේ දවසේ වීඩියෝ දාන සෙට් එකක් කියලනේ. dec 15 වීඩියෝ එක දාල තිබ්බේ, එකයි පැටලුනේ. :baffled::baffled:
  12. .::J@S::.

    SLT gon pakku

    හරි හරි එකත් කණුවේ ඉදන් ඇතුලට තියන එකක්නේ බන්. ඔකුන්ගේ ලයින් හදන්න ගෘප් දෙකක් ඉන්නවා. එකක් හදන්නේ කණුවේ ඉදන් ගෙදරට තියන ටික. අනිත් උන් හදන්නේ යු ජි ඒවා.
  13. .::J@S::.

    SLT gon pakku

    මගෙත් දැන් මාසෙකට වැඩියි බන්. ලයින් එකේ ටෙලිෆෝන් වැඩ නැහැ. ADSL වැඩ. යූ ජි ෆෝල්ට් එකක්ලු. මන් කිව්වා වැඩ නැති නිසා බිල් එක අඩු කරන්න කියල. එක කරන්නම් කිව්වා ෆෝල්ට් එක හැදුවම. මුන් එක පාරක් හදන නැතුව හැදුව කියල දැම්ම. එවෙලේම ආපහු කෝල් කරලා කම්ප්ලේන් එක දැම්ම. ලයින් එකේ ෆෝල්ට් එන්න ගත්තේ මැයි වල...
  14. .::J@S::.

    SLT gon pakku

    උබේ ප්‍රශ්නේ ඇත්තේ කණුවේ ඉදන් ගෙදරට තියන ටිකේ බන්. උන් ඒවා ඉක්මනට හදනව.
  15. .::J@S::.

    උඹලාගේ ලමයෙක්

    එළකිරි යන එක තහනම් කරනවා. මොකද ඌත් මේකේ ඇවිත් මේකේ ඉන්න උන්ට කොල්ලෝ ගැන කියා කියා නහයෙන් අඩන්න ගත්තොත් මේකේ උන් පවු.
  16. .::J@S::.

    රිදෙයිද? :(

    රිදෙයිද? :(
  17. .::J@S::.

    බව්වෙක්

    උබ මේක කොහොමද කිව්වේ බන්? මුන් කියන්නේ මුන් ලංකාවේ බල්ලව දාල යනවා ගෙනියන්න තවම වයස මදි කියල. ගෙනියන්න ආපහු එනවා කියල. :frown::frown::frown:
  18. .::J@S::.

    ගහන්න ඔට්ටු නැහැ හොදේ...

    ගහන්න ඔට්ටු නැහැ හොදේ...
  19. .::J@S::.

    ඔයාට බැරිද ඒක කරන්න.... ම්ම්ම්ම්ම්

    ඔයාට බැරිද ඒක කරන්න.... ම්ම්ම්ම්ම්
  20. .::J@S::.

    හෝස් ගාල දාලා ගියා කියන්නේ පිච්චුනා කියන්න. අපෝ මේක තේරෙන්නෙත් නැහැනේ.

    හෝස් ගාල දාලා ගියා කියන්නේ පිච්චුනා කියන්න. අපෝ මේක තේරෙන්නෙත් නැහැනේ.

    No contents