1. .::J@S::.

    Android Poweramp Music App

    උබේ ජි මේල් එකට පර්චස් එක සේව් වෙන්නේ. ඒ නිසා අනිස්න්ටෝල් කරලා දැම්මට කිසි අවුලක් නේ. ඕකට වියදම් කරන සතයක් වත් අපතේ යන්නේ නැහැ. අනිවා ගනින් බය නැතුව.:yes::yes::yes::yes:
  2. .::J@S::.

    මැරෙයි ද ??

    bump. matat welawakata wenawa oka
  3. .::J@S::.

    ධනු ලග්නෙට කේස්ද??

    true story mcn awurudda patan gattema fuck wela, mehema scene ekak tiyei kiyala nm denagena hitiye nehe.
  4. .::J@S::.

    රට වටේට මුහුද

    ඇයි උට්තො උබලගෙ ශිවා ගෙ සරනක් නැද්ද?
  5. .::J@S::.

    කින්නියා සිද්දිය

    :yes::yes::yes: මාත් මේ ඕක කියන්න ආව විතරයි,,,
  6. .::J@S::.

    hmmmmm wts up bn

    hmmmmm wts up bn
  7. .::J@S::.

    MAS merchansising

    මේ ත්‍රෙඩ් එක පුළුවන් නම් ඩිලීට් කරවගනින් කෙල්ල යනවා නම් වැඩට. මොකද මේක අනිවා එහෙ උන්ගේ කනට යනවා. උබ සියලු විස්තර ත්‍රෙඩ් එකේම දාලනේ.
  8. .::J@S::.

    MAS merchansising

    යන්නේ කියන්නේ තවම ගියේ නැද්ද?
  9. .::J@S::.

    MAS merchansising

    අල්ලා දෙවි පිහිටයි, ඔකේ ඩිසයින් එකෙයි මර්ච් එකෙයි ඉන්නවා දන්න දෙන්නෙක් කෙල්ලගේ නම කිව්වොත් පොඩ්ඩක් හොයල බලන්නම්
  10. .::J@S::.

    ah sorry weradimak

    ah sorry weradimak
  11. .::J@S::.

    සූර පප්පා 3D

    eka nm patta
  12. .::J@S::.

    MAS merchansising

    යකෝ මේකේ ඉන්න මර්ච් ල ගොඩ.... උබ කෙල්ලට ආදරෙයි නම් කෙල්ලට ඕව හුරු නැත්නම් යවන්න එපා. වැඩ තියෙයි නම් ඉවර කරලා එන්න ඕන රෑ කිය උනත්. මාස් ගැන නම් දන්නේ නැහැ, අනිත්ව එහෙමයි
  13. .::J@S::.

    SLT gon pakku

    ඊයේ හදල මගේ ලයින් එක, හයි රේස් ඉමේජ් එක බ්ලොක් කරපන්
  14. .::J@S::.

    eka katapadam kale a/l karapu kalemai aiye

    eka katapadam kale a/l karapu kalemai aiye
  15. .::J@S::.

    SLT gon pakku

    වැඩක් නෑ බන්. ඕකුන් මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නැහැ. එහෙම ඉන්නවා නම් මුන්ට නඩු 100ක් විතර දාන්න ඕන දැනට මිනිස්සු..
  16. .::J@S::.

    දුක් දෙන්නේ ඇයි මේ තරම්.....

    දුක් දෙන්නේ ඇයි මේ තරම්.....
  17. .::J@S::.

    Slt kari ponnayo

    උබේ ඒරියා එක කොහෙද? මගෙත් තවම හදල නැහැ. ඔය ප්‍රශ්නෙමයි.
  18. .::J@S::.

    SLT gon pakku

    මොනවම හරි කරන්න ඕන බන්. මට නම් මේ පාර මලම පැනල ඉන්නේ. :angry::angry::angry:
  19. .::J@S::.

    ටික ටික මෙච්චර කාලෙකට අවේ එකයිනේ අයියේ

    ටික ටික මෙච්චර කාලෙකට අවේ එකයිනේ අයියේ

    No contents