1. K

    Where is luckgrlS

    luckgrlS ta mokada unee? Sathi 2 kin withara nehene?
  2. K

    ලංකාවේ bank account වෙන රටකදි? OTP

    Dialog ගන්නකො. කොහොමත් Roaming active. ඕනනම් මාසෙකට සැරයක් 100/- වගේ reload කරන්න Sim එක actively තියාගන්න
  3. K

    ලංකාවේ bank account වෙන රටකදි? OTP

    ඔච්චර මැරෙන්න ඕනද? ලංකාවෙ number එකට roaming active කරල අරන් යන්නකො. Dialog නම් roaming already active. SIM එකක් ගන්න යන්නෙ 100/- නෙ
  4. K

    SINHALA MOVIES

    මේ link එක වැඩ නැහැනෙ
  5. K

    Crypto Fair Launch කරන උන් වරෙල්ලා

    මේක කරන හැටි කියල දෙනවද?
  6. K

    Lumala Active mountain bike එකේ gear system use කරන්නෙ කොහොමද?

    කාර් ගන්න නම් සල්ලි නැහැ
  7. K

    Lumala Active mountain bike එකේ gear system use කරන්නෙ කොහොමද?

    Thanks. මේත ගැන video එකක් එහෙම හොයාගන්න නැද්ද?
  8. K

    Lumala Active mountain bike එකේ gear system use කරන්නෙ කොහොමද?

    Lumala Active mountain bike එකේ gear system use කරන්නෙ කොහොමද කියල කියල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? Youtube search කරා. හම්බඋනේ නැහැ
  9. K

    ඉරිදා උදේ 5.30 ට වැලිගමට යන්න වැල්ලවත්තෙ ඉඳල බස් තියද?

    පැය කීයක් වගේ යනවද? උදේ 5.30 ට වැලිගම ඉන්න ඕන
  10. K

    ඉරිදා උදේ 5.30 ට වැලිගමට යන්න වැල්ලවත්තෙ ඉඳල බස් තියද?

    ඉරිදා උදේ 5.30 ට වැලිගමට යන්න වැල්ලවත්තෙ ඉඳල බස් තියද? තියනව නම් වැල්ලවත්තෙන් කීයටද නගින්න ඕන?
  11. K

    Softlogic එකෙන් TV එකක් අරං කෙලවෙලා ඉන්නෙ

    දැන් හොයන්න බැහැ මචන් site එක නැහැනෙ
  12. K

    Softlogic එකෙන් TV එකක් අරං කෙලවෙලා ඉන්නෙ

    මම 49" Samsung curved TV එකක් ගත්ත mydeals.lk එකෙන්. දැන් අවුරුදු 3 මාස 10ක් වෙනව. mydeals.lk site එක දැන් ඇත්තෙත් නැහැ. ඒත් TV එක නම් කිසිම අවුලක් නැතුව වැඩ.
  13. K

    Questions Fixed Deposit Help (get idea)

    බැංකුවෙ FD එකක් දානකොට Nomination එක කිව්වොත් විතරයි දාන්නෙ. ඒත් 15% scheme එකේදි Nomination එකක් දැමීම අනිවාර්‍යයයි. Nomination එකක් තියනව නම්, මරණ සහතිකය තියනව නම් සල්ලි ගන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. Nomination එක අන්තිම කැමති පත්‍රයට වඩා බලවත්. (Nomination supersedes the last will)
  14. K

    Questions Fixed Deposit Help (get idea)

    රජයේ 15% scheme එකෙන් දාපු එකක් නම් පසු අයිතිය (Nomination) අනිවාර්‍යයෙන්ම දාන්න ඕන. ගිණුම් හිමියා මියගියොත් අදාල සහතිකය අරගෙන ඇවිල්ල පසු අයිතිය ඇති කෙනාට කිසිම ප්‍රශ්නයක් නැතුව සල්ලි ගන්න පුලුවන්. මරණ සහතිකය රැගෙන එන එක අනිවාර්‍යයි.
  15. K

    Router එකෙන් එක device එකකට දෙන speed එක limit කරන්න විදියක් තියද?

    Router එකෙන් PC එකට අරගෙන pc එකෙන් hotspot දාල අඩු speed එකකට පිටට දෙන්න පුලුවන්ද?
  16. K

    Router එකෙන් එක device එකකට දෙන speed එක limit කරන්න විදියක් තියද?

    Dialog router එකේ පුලුවන්ද දන්නවද?
  17. K

    Router එකෙන් එක device එකකට දෙන speed එක limit කරන්න විදියක් තියද?

    Router එකෙන් එක device එකකට දෙන speed එක limit කරන්න විදියක් තියද? 10 Mbps එකකින් device එකකට විතරක් 2 Mbpsදෙන්න පුලුවන්ද?
  18. K

    Disney plus Premium | Giveaway නොමිලේ 🔥

    Free VPN වලින් connect වෙන්නෙ නැහැ නේද?

    No contents