1. tupac97

    කෙල්ලගේ දාඩිය ගද

    මට නම් ගඳ තියා සුවඳ කෙල්ලෙක්වත් පේන්න බෑ
  2. tupac97

    මම ආසම නැති දේවල්

    පිස්සුද බන් මම නම් මේ පරම්පරාවෙ ගායකයන්ගෙන් ආස චාමර,දමිය්ත් , සහ තව කීපදෙනෙකුට විතරයි
  3. tupac97

    මම ආසම නැති දේවල්

    නාකින්ගේ vote ගන්න
  4. tupac97

    මම ආසම නැති දේවල්

    ආහ් wrestling වලට කැමතියි, කොල්ලන්ට කැමතියි, english dramatic depressing movies වලට ආසයි , සිංදු ගත්තාහම මාලනි බුලත් සිංහල, නන්දා මාලනී ගේ සමහර සිංදු , අමරසිරි පීරිස්, අමරදේව, අයගෙ සමහර සිංදු
  5. tupac97

    කෙල්ලගේ දාඩිය ගද

    ඊයා බන්
  6. tupac97

    මම ආසම නැති දේවල්

    මොකද ඒවා අහන නාකි ටික තාම ජීවත් වෙනවා නේ
  7. tupac97

    මම ආසම නැති දේවල්

    බෝලෙකට ගහ ගහ දුවන එකේූමොනව බලන්නද බන් , උඹලාටත් ඒ ලොන්ත සිපයි ටික වීරයෝ ලු
  8. tupac97

    මම ආසම නැති දේවල්

    රිදිලා
  9. tupac97

    මම ආසම නැති දේවල්

    මේ තියෙන්නේ ගොඩක්ම ආස නැති ඒවා
  10. tupac97

    මම ආසම නැති දේවල්

    මේවා මොන ෆන් ද බන් ලොල්,
  11. tupac97

    උඹලා ක්‍රිකට්

    හිතන්න දෙයක් නෑ බන් පුලිවන් තරම් මේකෙන් ෆන් අරන් මැරිලා යනවා
  12. tupac97

    මම ආසම නැති දේවල්

    මම ආසම නැති දේවල් 01 ඉන්දියාවේ හිඟන චිත්‍රපටි and dramas 02 ක්‍රිකට් 03 super hero movies 04 බලි,තොවිල් 05 දෙමළ චිත්‍රපටි and dramas 06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු 07 ලංකාවේ පරණ ගොං චිත්‍රපටි සහ අළුත් ඒවා 08 කෙල්ලෝ 09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල් තව ගොඩක් ඒවා තියෙනවා මතක්...
  13. tupac97

    උඹලා ක්‍රිකට්

    එහෙම විශේෂයක් නෑ බන් දෙගොල්ලොම ඉන්නව ලස්සන එවුන්
  14. tupac97

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    Bump පොන්නයෝ අපේ ගෙදර උන්ටත් ඕකමයු වුණේ දැන් නාහෙන් අඬනවා
  15. tupac97

    උඹලා ක්‍රිකට්

    Yes මචන් මට නම් පට්ට happy, no love, no marriage ආදරෙ කළත් කොල්ලෝ දෙන්නෙක් නිසා කිසි ප්‍රශ්නයක් නෑ අදහස් ගැලපෙනවා රණ්ඩු නෑ
  16. tupac97

    උඹලා ක්‍රිකට්

    නෑ බන් ලංකාවෙ නෑ, england වල තමයි ගොඩක්
  17. tupac97

    උඹලා ක්‍රිකට්

    ඇයි බන් උඹ දැකලා නෑ??
  18. tupac97

    උඹලා ක්‍රිකට්

    Hahaha
  19. tupac97

    උඹලා ක්‍රිකට්

    හ්ම්ම්

    No contents