uba asa dewal kiyanko.
ethakota lasy ban.
api hithagannam uba anith ewata kamthi ne kiyala.




uba asa dewal kiyanko.
ethakota lasy ban.
api hithagannam uba anith ewata kamthi ne kiyala.




01 ඉන්දියාවේ හිඟන චිත්රපටි and dramas
02 ක්රිකට්
03 super hero movies
04 බලි,තොවිල්
05 දෙමළ චිත්රපටි and dramas
06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු
07 ලංකාවේ පරණ ගොං චිත්රපටි සහ අළුත් ඒවා
08 කෙල්ලෝ
09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්
තව ගොඩක් ඒවා තියෙනවා මතක් වුණහම දාන්නම්
BruceWayne92:20595481 said:01 ඉන්දියාවේ හිඟන චිත්රපටි and dramas-එකඟයි ඩ්රාමාස් වලට සම්පූර්ණයෙන්ම.ඒත් සමහරක් ෆිල්ම් තියෙනවා වැදගත් මට්ටමේ.
02 ක්රිකට්-මාත් ආසනම් නැහැ තමා.ඒත් රටේ එවුන්ගෙ බහුතර කැමත්ත මේක නිසා මුකුත් කියන්නෙ නැහැ.
03 super hero movies -ක්රිස්ටෝපර් නොලාන්ගෙ බැට්මැන් සීරියස් එක ඇරෙන්න අනෙක් සේරම බොග මට නම් .බොරු ශෝ විතරයි.
04 බලි,තොවිල් - මේකට එකඟයි
05 දෙමළ චිත්රපටි and dramas -හින්දි ෆිල්ම් වලට දීපු උත්තරේම මේකටත් අදාළයි.
06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු -කිඹුලා අයියා උත්තරේ දීලා තියෙනවා මේකට.
07 ලංකාවේ පරණ ගොං චිත්රපටි සහ අළුත් ඒවා-අළුත් ඒවායෙන් "මචං" ඇරෙන්න අනෙක් සේරම බොග මට නම්.පරණ එව්වායෙත් ඔය "හඳයා",වගේ චිත්රපට ඇරුනම ගොඩක් එව්වා බොග
08 කෙල්ලෝ-මෙක උඹ දාලා තියෙන්නෙ උඹෙ වයසෙ වැරැද්දට.වයස යද්දි හරි උත්තරේ වැටහේවි.
09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්-එක එකාගෙ කැමැත්ත.හැබැයි පෞද්ගලිකව මන් විරුධයි.
මට පේන්නෙ උඹ පොඩි එකෙක් වගේ.මේ දාපු පොස්ට් එකෙන් ඒක තේරෙනවා.හරි මට දෙයක් උඹෙන් දැනගන්න පුළුවන්ද ?? ඒ මේ උඹ අකමැති දේවල් නෙ.උඹ කැමති දේවල් මොනවද .ඒ කිව්වෙ මේ අකමැත. දේවල් වලට ආදේශක එහෙම .
රඹා:20595152 said:ඇයි බන් සුපර් ස්ටාර් වගේ ප්රොරෝග්රෑම් වල තනිකරම ජෝතිපාලගෙ සින්දු වලින්නෙ අදින්නෙමොකද ඒවා අහන නාකි ටික තාම ජීවත් වෙනවා නේ
dath kimbula:20595119 said:යකෝ නාකි විතර ද ඉන්නේ???? ලොල්.....මොකද ඒවා අහන නාකි ටික තාම ජීවත් වෙනවා නේ
දැන් ඉන්න උන් තනිවෙලා හදට විලාප ගහන මුස්පේන්තු පොන්න කටහඩවල් වලින් ආගිරි ගාන ලොන්ත සිංදුවලට වඩා ජෝති ගේ සිංදු හොදයි.......
උඹල ගේ මහා ලොකු පරම්පරාවේ උන් එහෙනං ඇයි බං ඔය සුපර් ස්ටාර් තරග වල දී ජෝතියව ම මරං කන්න හදන්නේ??????



ubage life eka kisima fun ekak nathuwa athi.
samaharawita ubath melo rahak nathuwa athi.
යකෝ නාකි විතර ද ඉන්නේ???? ලොල්.....
දැන් ඉන්න උන් තනිවෙලා හදට විලාප ගහන මුස්පේන්තු පොන්න කටහඩවල් වලින් ආගිරි ගාන ලොන්ත සිංදුවලට වඩා ජෝති ගේ සිංදු හොදයි.......
උඹල ගේ මහා ලොකු පරම්පරාවේ උන් එහෙනං ඇයි බං ඔය සුපර් ස්ටාර් තරග වල දී ජෝතියව ම මරං කන්න හදන්නේ??????



idala hitala hoda ewa thiyenawa 

lassana kellek dekke neth nam kewe ne wage dawasata 
නාකින්ගේ vote ගන්න
selinux57:20595644 said:නාකින්ගේ vote ගන්න
එත්කොට ඒ සුපර්ස්ටර් විඩියෝස් වලට යුටියුබ් විව්ස් ගොඩක් තියෙන්නේත් නාකින්ගෙන්ද?
01 ඉන්දියාවේ හිඟන චිත්රපටි and dramas
02 ක්රිකට්
03 super hero movies
04 බලි,තොවිල්
05 දෙමළ චිත්රපටි and dramas
06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු
07 ලංකාවේ පරණ ගොං චිත්රපටි සහ අළුත් ඒවා
08 කෙල්ලෝ
09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්
තව ගොඩක් ඒවා තියෙනවා මතක් වුණහම දාන්නම්
01 ඉන්දියාවේ හිඟන චිත්රපටි and dramas
02 ක්රිකට්
03 super hero movies
04 බලි,තොවිල්
05 දෙමළ චිත්රපටි and dramas
06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු
07 ලංකාවේ පරණ ගොං චිත්රපටි සහ අළුත් ඒවා
08 කෙල්ලෝ
09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්
තව ගොඩක් ඒවා තියෙනවා මතක් වුණහම දාන්නම්
01 ඉන්දියාවේ හිඟන චිත්රපටි and dramas
02 ක්රිකට්
03 super hero movies
04 බලි,තොවිල්
05 දෙමළ චිත්රපටි and dramas
06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු
07 ලංකාවේ පරණ ගොං චිත්රපටි සහ අළුත් ඒවා
08 කෙල්ලෝ
09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්
තව ගොඩක් ඒවා තියෙනවා මතක් වුණහම දාන්නම්
aiwi:20595896 said:01 ඉන්දියාවේ හිඟන චිත්රපටි and dramas
02 ක්රිකට්
03 super hero movies
04 බලි,තොවිල්
05 දෙමළ චිත්රපටි and dramas
06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු
07 ලංකාවේ පරණ ගොං චිත්රපටි සහ අළුත් ඒවා
08 කෙල්ලෝ
09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්
තව ගොඩක් ඒවා තියෙනවා මතක් වුණහම දාන්නම්
etakta umba kemathi ewa mewada balapan
1.americawe films
2.netball
3.drama movies
4.night club
5.sinhala dramas
6.ajith mutukumarana ge songs
7.same as no1
8.kollo (a u a gay)
9.horen panala gihin ganna weddings
ආහ් wrestling වලට කැමතියි, කොල්ලන්ට කැමතියි, english dramatic depressing movies වලට ආසයි , සිංදු ගත්තාහම මාලනි බුලත් සිංහල, නන්දා මාලනී ගේ සමහර සිංදු , අමරසිරි පීරිස්, අමරදේව, අයගෙ සමහර සිංදු