1. tupac97

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    Yes you are right, these beggars can't understand this, they only think about themselves
  2. tupac97

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    එහෙනම් වඳ ගැහැණුන් වඳ පිරිමින් ද ආදරය කිරීම වැරදිද??
  3. tupac97

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    සොරි බට් මේක ලෙඩක් නෙමෙයි හොඳ කරන්න කවුරු හරි කෙනෙක් gay වෙලා ඉපදිලා එයා straight විදිහට ජීවත් වෙන්න හදනවා නම් අන්න එතන තමයි ලෙඩක් තියෙන්නෙ ඩොක්ටර්ස්ලා ලඟට අරන් ගියත් ඕක හොඳ කරන්න බෑ ඒක ස්වභාදහමෙන් ලබා දීපු දෙයක්, ආදරේට වයසක් ලිංගිකත්වයක් අදාල නෑ කොල්ලෙක් කොල්ලෙක්ට ආදරෙ කරන එකේ ඇති වැරැද්ද මොකක්ද??
  4. tupac97

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    යකෝ උදව්වක් කරන්න හැදුවේ
  5. tupac97

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    පුතාගේ නම්බරේ දෙන්න පුලුවන්නම්, මම එයත් එක්ක කතා කරලා බලන්නම්
  6. tupac97

    බෝඩර්~කොලි_Border Collie

    පට්ට බන්
  7. tupac97

    උක්කුං

    Not always
  8. tupac97

    උක්කුං

    හ්ම්ම්
  9. tupac97

    උක්කුං

    ආදරයට වයස වැඩක් නෑ
  10. tupac97

    උක්කුං

    ෆිල්ම් එක බලාන්
  11. tupac97

    උක්කුං

    හෝ ගානා පොකුණ එකේ උක්කුං ලස්සනයි නේ <3 <3 ලොකු වෙනකොට නම් මරුවට ඉඳියි
  12. tupac97

    මීඩියා,බීසීMCQඋත්තර

    Machan uba bc karanawada?
  13. tupac97

    උඹලගෙ අඩුපාඩුව මොකක්ද??

    බෙහෙත් ගන්න මචන්
  14. tupac97

    උඹලගෙ අඩුපාඩුව මොකක්ද??

    අපෝ සිම්පල් දෙයක්
  15. tupac97

    පවුලේ ප්‍රශ්නයක් , මට මේකට විසදුමක් හොයා ග#

    ම්ම් ඔහොම තමා බන් අම්මලා තාත්තලා එයාලා බයයි එයාලාගෙ ළමයි තමන්ගෙන් උදුර ගනියි කියලා, ඒක නිසයි ඔය අනං මනං කියනවා ඇත්තේ, උඹ ගෑණිගේ හිත හදපන් තාත්තට මොනවත් කියන්න ගියොත් වැඩේ දුර දිග යනවා
  16. tupac97

    උඹලගෙ අඩුපාඩුව මොකක්ද??

    හ්ම්ම්ම්
  17. tupac97

    උඹලගෙ අඩුපාඩුව මොකක්ද??

    හම්මෝ බන්
  18. tupac97

    උඹලගෙ අඩුපාඩුව මොකක්ද??

    ඒක නම් මටත් තියෙයි

    No contents