1. .::J@S::.

    සැපේ තමයි ඉන්නේ කොහොමත්....

    සැපේ තමයි ඉන්නේ කොහොමත්....
  2. .::J@S::.

    11.11

    කාට් එකට ඇඩ් කරන් ඉදපු බඩු වල අද ගණන් උස්සල.
  3. .::J@S::.

    CCTV DVR help REP

    සෙන්ට්‍රල් පවර් සප්ලයි එකක් දාල තමයි මාත් ගැහුවේ. 40 ගානක්ද කොහෙද ගියේ මට. දැනට අකුණු වලට පවර් සප්ලයි 4 පාරක් විතර ගියා. අනිත් කෙස් එක තමයි, එක කැම් එකක් ගාවින් වයර් එක ගලවල ෂෝට් කලොත් ඒ පවර් සප්ලයි එකෙන් දාපු ඔක්කොම කැම් ඕෆ් වෙනවා. 12v ලයින් එක නිසා ඕව ගැන දන්නා එකෙක් ආවොත් අනිවා ෂෝට් කරනවා බය...
  4. .::J@S::.

    ඇර ගන්න තමයි හදන්නේ මේ විසුරුවපු වෙලාවේ හොදේ...

    ඇර ගන්න තමයි හදන්නේ මේ විසුරුවපු වෙලාවේ හොදේ...
  5. .::J@S::.

    ඇයි මිනිහෝ හිනා වෙන්නේ,,,,

    ඇයි මිනිහෝ හිනා වෙන්නේ,,,,
  6. .::J@S::.

    කවුද ඒ ලමය

    කවුද ඒ ලමය
  7. .::J@S::.

    ඔට්ටුවක්

    මෛත්‍රීපාල සිරිසේන
  8. .::J@S::.

    MediaTek

    පට්ට ඔකේ නේද ඇමසන් ලොක්කට ගණන් කියල දුන්න බුවා ඉන්නෙත්?
  9. .::J@S::.

    තෙල් එකේ වෙඩි වැදුන දෙවෙනි එකත් මැරිලා

    අන්න ආයිත් එලියට දාල
  10. .::J@S::.

    තෙල් එකේ වෙඩි වැදුන දෙවෙනි එකත් මැරිලා

    අන්න අත්අඩංගුවට අරන්. තෙල් එයි දැන්
  11. .::J@S::.

    තෙල් එකේ වෙඩි වැදුන දෙවෙනි එකත් මැරිලා

    ටීවී එකේ නිව්ස් වලට කිව්වේ බන්.
  12. .::J@S::.

    මූ දෙමළෙක් නිසා කියන කතාව අහපල්ලා

    දෙරණ හෙන කැරි චැනල් එකක් බන්. ඉස්සර අයි ටි එන් එක වගේ. අර පිළිකා රෝහලට දුන්න ස්කෑනර් එකටත් මුන් ක්‍රෙඩිට් දාගන්න හදපු සින් එකක් තිබ්බ නේ. හිරු හොදයි වගේ මුන්ට වඩා.
  13. .::J@S::.

    කොල්ලුපිටිය

    අපිත් ඔයාට ගොඩක් ආදරෙයි, ඩුඩ්. ඔයාට වරදක් වෙන්න දෙන් නැහැ අපි.
  14. .::J@S::.

    Danna kenek Translate karala denawada

    i cross the street to avoid them I නෙහ්, ඒ නිසා මමයි මග අරින්නේ
  15. .::J@S::.

    Danna kenek Translate karala denawada

    cross the street to avoid them කියන්නේ වටෙන් කියනව මග ඇරිය කියල. හරියට පාරේදී මොකෙක් හරි මුනට හම්බෙන්න එනකොට, අපිට ඌව මග අරින්න ඕන නම් පාරෙන් අනිත් පැත්තට යනවා වගේ.
  16. .::J@S::.

    Danna kenek Translate karala denawada

    මම ආදරේ කරපු මිනිස්සුන්ට තවමත් මම ආදරෙයි, මම ඔවුන්ව මග ඇරියත්.
  17. .::J@S::.

    ලොකු ප්‍රශ්නයක් මචන්ලා

    වැරදි වෙලාවක ත්‍රෙඩ් එක දාල තියෙන්නේ

    No contents