Danna kenek Translate karala denawada

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,757
    6,326
    113
    ගග අද්දර
    cross the street to avoid them
    කියන්නේ වටෙන් කියනව මග ඇරිය කියල.
    හරියට පාරේදී මොකෙක් හරි මුනට හම්බෙන්න එනකොට, අපිට ඌව මග අරින්න ඕන නම් පාරෙන් අනිත් පැත්තට යනවා වගේ.