පොත සෑහෙන්න කියවලා වගේ...........
පොත ලැබුණු විදිය ගැනත් කියන්නම්......මා ගාවට තමා අමාවතුර අසපුවල සිටින සියළුම ස්වාමීන්වහන්සේ වඩින්නේ දන්ත ප්‍රතිකාර වලට. එවන් උපශාන්ත, සංවර සහ පාරාජිකා නොවූ ගරු යතිවරයන් වහන්සේට එවන් ප්‍රතිකාර කිරීමෙන් දුර බැහැර නොගොස් මේ ස්ථානයේ දී ම පින් ලබා ගන්නට මට කරන...