ඒකනෙ. සේරම නටන්න ගත්තම බලන්න ඉන්න කට්ටිය නැතිවෙනවනෙ. :yes::yes:
ඉස්සර රොක් ඒව විතරක් තිබුණ ශෝ කළා එළකිරි එකේ කට්ටිය. මං රොක් අහන්නෙ ම නෑ වගේ වුණත් මාත් ඉතින් ඒ වැඩසටහන් ඇහැව්ව. ඔයාටත් වැඩසටහනක් කරන්න සෙට් වෙන්න පුළුවන් වෙයි අහල බලන්න රේඩියෝ ටීම් එකෙන්.