1. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඔච්චර කේන්ති ගන්න ඕන නෑ කාන්තී :rofl: ඒකනෙ මල්ලි කියන්නෙ
  2. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එළ එළ සීරියස් ගන්න ඕන නෑ ඕව :P
  3. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    හරි හරි අනාගතේ කොහොම වුණත් දැනට ඔයා හිතන් ඉන්නෙ එහෙමනෙ. ඉතින් දැනට එයා තමයි ඔයාගෙ නෝන :rolleyes:
  4. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මායම් තමයි. ගැහැණු ළමයි කැමතියිනෙ තමන් ලස්සනයි කියනවට. :P
  5. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඉතින් කවුද හලෝ එයාගෙ ගෙදර යන්නෙ :P විහිලුවටනෙ කට්ටියම ඒව කියන්නෙ :P එයා ලංකාවෙත් නෙමෙයිනෙ ඉන්නෙ කොහොමත් :D
  6. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එයා ඉතින් අක්ක කෙනෙක්නෙ :D
  7. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එයා මායම් දාල ඔයාව අල්ලගත්ත නෙමෙයිනෙ :P ඔයානෙ එයාව අල්ලගත්තෙ නේද? (ඔයාගෙ අනාගත බිරිඳ ගැන කිවුවෙ)
  8. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :rolleyes: ඉතින් කෙනෙකුගෙ පින්තූරයක් බැලුව කියල වරදක් වෙන්නෙ නැහනෙ. :rolleyes:
  9. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :yes::yes: මං දැක්ක
  10. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඔය කාන්තා මායම්. ඕවට අහුවෙන්න එපා :rofl:
  11. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    කැත ලස්සන සාපේක්ෂයිනෙ. :P
  12. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :shocked::shocked: එයාව උස්සගෙන ගිහින් මක් කරන්න ද? අපරාදෙ මහන්සියත් :P
  13. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඇයි මල්ලි? :rolleyes:
  14. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    බැලැකා එයාගෙ රේඩියෝ එක ‍‍ප්ලේ කරද්දි ඒකට දීල තියෙන නම තමයි ඒක. මීඩියා ‍ප්ලේයර් වගේ එකකින් ප්ලේ කලොත් ඒක වැටෙයි.
  15. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    :nerd: මෙයාගෙ කතා බලන්නකො :P ගෙදර ඇවිත් මොන එකකට ද පොටෝ බලන්නෙ ඔයාවම බලන්න බැරියෙ එයාලට :P
  16. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    නෑ ඔය එළකිරි එකේ පැරණි සාමාජිකාවන් කට්ටියක් මං හිතන්නෙ.
  17. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    profile eke last active time eka balannako :D
  18. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එයා කරද්දි වැටෙන නම ඒක තමයි.

    No contents