නැහැ මචන් මේක කියල තියෙන්නේ Xiaomi එකට වැඩ කරන ඩිවලපර් කෙනෙක්...
mi a1 එකේ පාටිෂන් ටේබල් එකේ vendor පාටිෂන් එක නැති එකනේ ලොකුම සීන් එක. කම්පැනි එකෙන් ota වලින් රි පාටිෂන් කරන්න ගියොත් ෆෝන් එක බ්රික් වෙයි.
මුන් වෙන් ලයින් එකක් ගහන්න යන්නේ මන් හිතන්නේ.
මේ තියෙන්නේ ත්‍රෙඩ් එක xda එකේ ගියපු...