1. .::J@S::.

    Paladins Sinhala tutorial

    ගහමු ගහමු පැලඩින්ස්:D
  2. .::J@S::.

    seiko watches

    හැමෝම විමලධර්ම කියන නිසා අහන්නේ ඔය කියන්නේ wimaladharma & sons ගැනද wimaladharma brothers ගැනද? සයිට් දෙකක් පෙන්නනවා නෙට් එකේ :confused::confused::confused::confused:
  3. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    අප්ඩේට් එක ආව නම් ගොඩ. අනිවා ලෝ ලෙවල් බැකප් එකක් ගහපන් මචන් ෆෝන් එකේ. අනිව්වාම කරපන් ඒක. :rofl::rofl::rofl::rofl::rofl: බුලට් පූෆ් .......
  4. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    3gb ram එන එකක් නැහැ නේද බන්? පොඩ්ඩක් පරිස්සමින් ගනින්, 5x එකට A1 එකේ රෝම එක ගහල දෙනවා. ඒකට OTA අප්ඩේට් එන්නේ නැහැ.
  5. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    යට තියන එක ටයිප් එකක් බන්, හැබැයි ඔය තියනව වගේ උඩින් කට් එකක් නැහැ. ඉයර් පීස් එකටයි කැම් එකටයි වෙනම කට් කරලා තියෙන්නේ. දැන්ම ගහගනින් බන්, කැම් එකටත් එකක් ගහපන්. නිල්කින් තමයි බන් ගත්තේ. එකේ ආව කැම් එකට අලවන්නත් එකක්, මුලින්ම වැටුන වෙලේ බැක් කැම් දෙක මැද්දේ ඩොට් එකක් හිටිය. අනිත් එක එඩ්ජ්...
  6. .::J@S::.

    Open university engineering help

    කියල නැත්නම් කලින් දෙන්න ඕන නැහැ බන් මන් හිතන්නේ
  7. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    MI A1 :sorry::sorry::sorry:
  8. .::J@S::.

    open university ගැන දන්න අය....

    අද දැක්කේ බන්. එක එක ෆැකල්ටි වල වෙනස් වෙනවා ගන්න ඩේට්ස්.
  9. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    අලුතෙන් ටෙම්පර්ඩ් එකක් ගන්නවා නම් හොයල ගනිල්ලා බන් හොදට. මන් ගත්ත ටෙම්ප්ර්ඩ් එක නම් ජරාවක්. බීම වැටුන හරියටම ඩිස්ප්ලේ එක මුනින් අතට හිටින්න. ගල් කැට දෙකක් වැදිලා, ඒ පොයින්ට් දෙකෙන් ඇතුලට එබිලා, ග්ලාස් එකෙත් ඩොට් දෙකක් හිටිල. රෙද්ද.
  10. .::J@S::.

    ලැම්බෝගිනිය_පෝප්ගේ

    සිරා බන්. වැඩේ හොදයි පාප් වහන්සේ කරපු, හැබැයි එක අරන් අපේ අයට ගලපන්න හදන එක නම් මහා ගොන් කමක්. පාප් වහන්සේට වාහන වෙන නැතුව නෙමෙයිනේ, අනික ඔය කාර් එක පුජකයෙක්ට කොහොමත් ගැල පෙන එකක් නෙමෙයි. ඉතින් දන් නොදි මොකක් කරන්නද? අපේ ගොන් හැතිකරේ ලස්සනට තමන්ගේ එකටම මඩ ගහගන්නවා අනුන්ගේ එකක් අල්ලන්. තේරුමක්...
  11. .::J@S::.

    මරදාන

    පට්ට ඒක
  12. .::J@S::.

    Elakiri Playboy

    අනේ තොපේ ප්ලේ බෝයි, කොටා කොහෙද යකෝ ප්ලේ බෝයි උනේ. අසහන කාරයෝ නෙමෙයි ප්ලේ බෝයි කියන්නේ,, ගමය නම් මලක් වගේ... මන් දන්නා අනිත් එකා තමයි සෝමපාල 1080p අන්න ප්ලේ බෝයිස් ලා. තව පොඩියට ප්ලේබෝයි කෙනෙක් ඉන්නවා හැබැයි *ම්බ වල් නිසා ගෙම්බෙක් වෙන එකෙක් kc_0304
  13. .::J@S::.

    මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 28 දෙනා ය

    සේම් වචන සෙට් එක, සේම් ඇටිටියුඩ් ටික, ෆොන්ට් එකේ කලර් එකයි, නමයි, ඇක්ට් කරන කැරැක්ටර් එකයි වෙනස්. *en*l7 නම් බන් සිරාවටම කැමැත්තෙන් කතා කරපු එකවුන්ට් එකක් බන්. ඊට පස්සේ ඒවා නම් වැඩක් නැහැ.
  14. .::J@S::.

    රෙමොට් Control උදවුවක් (කරදර කාර අසල්වෑසියන් SETUP)

    රිමෝට් සීන් එක හරියන එකක් නැහැ බන්. අඩෝ මටත් එක්කද කිව්වේ? මන් කියපු එක නම් ෆිල්ම් වල තියන එකක් නෙමෙයි සිරා එකක්. අහ මේ වගේ තමයි බාන්ඩේ, ඕක ගෙනල්ල වැඩද කියල ටෙස්ට් කරන්න විදියක් නැති එක තමයි අවුල.
  15. .::J@S::.

    මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 28 දෙනා ය

    උගේ ආතල් එක අයියේ, ස්ක්රුවී සොලොලා වීඩියෝ කරලා ගන්න එක වගේ, මූ අපේ උන්ගෙන් ආතල් ගන්නවා, :yes::yes:
  16. .::J@S::.

    Huawei Y9

    cpu-z eke validate කරලා ලින්ක් එක දාපන්කෝ බන් බලන්න,
  17. .::J@S::.

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්, අද තමයි එළකිරි ආවේ....

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්, අද තමයි එළකිරි ආවේ....
  18. .::J@S::.

    මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 28 දෙනා ය

    මේ ඉන්නෙත් ඒ මහත්තයම තමයි කියල හිතෙන් නැද්ද අයියේ?:rolleyes::rolleyes::rolleyes:
  19. .::J@S::.

    ත්‍රීවීල් රියදුරු අනූ නවයෙන් යෝධ ගස් මාර&#348

    එක පාරක් අපේ ගෙවල් වලට ටිකක් ලග, රෑ වෙලා ගියපු විල් එකකට ගහක් වැටිලා තිබ්බ බන්, උගේ කරුමෙට ඩ්‍රයිවර්ගේ ඔලුවටමයි ගානට වැටිලා තියෙන්නේ, එතනමයි, මසුයි ලෙයි වැටුන ගහේ.... :(:(
  20. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    ඔච්චර තඩි එකක් ගෙන්නුවේ කොහොමද බන් ?? :confused::confused:

    No contents