ඇයි බන් මේවා බම්ප් කරන්නේ, උබල හොදටම දන්නවා මුගේ වැඩ, උබ හිතනවද මූට මේ ලංකාව ගොඩගන්න ඕන වෙලා කියල, මූ අමුතුම අතල් එකක් ගන්නේ, scurviya වගේම එකෙක්.
උබල කලබල වෙන තරමට, අනිත් උන්ව කලබල කරලා ඌ එක්ක වාදෙට ගන්න එක උගේ ආතල් එක.
ඔච්චර ආගම් වල අවුල් දන්නවා නම්, රටවල් වල ඇවිදලා දියුණු උන හැටියවල් දන්නවා...