ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15272373 said:

    මෙහෙමයි. මොඩිෆයි කලාම ඒ ජාතියෙම බුවෙක් එනකන් ඉන්න ඕනේ විකුනන්න.
    ඇංජින් මොඩිෆිකේශන් අව්ලක් නෑ, බොඩිය වෙනස්කලාමනම් සොරි
    විකුනගන්න හරිම අමාරුයි
    ඒත් මේ ලගකදි ඉදං එන්ජින් එහෙමත් ස්ටෑන්ඩට් විදිහට නැත්තං... මිනිස්සු ගන්න අදිමදි කරනවා..
    බීට් එහෙම ගහපු සයිලන්සර් නං දුටු තැන දුවනවා :baffled:
    කොල්ලෝ ආසයි ඒවා ගන්න.. ඒත් උන්ට කොහෙන්ද සල්ලි...
    සල්ලි තියෙන නාකි මුදලාලිලාට ඕනෙ ඔරිජිනල් වෙන්න හැමදේම :oo:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    රාලහාමිගේ බයිසිකලේ බකට් එකට හරි කාර් එකේ නං කැබිහෝල් එකට හරි අනාගතේ ගැන සලකලා මොකුත් දාන්න බැරිද ? :P:rolleyes:

    එහෙ ඕව කරන්න ගියොත් උඹට බඩු පැකට් තමා. කෙලින්ම කුඩුවේ.:rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    UK walath max speed eka 130kmh thamayi. eath ape un 200 witara yanwa. hadisiye hari police mama kenak hitiyoth kapothi. un padinne ape ewwa 200 nam yanne unge ewwa yanwa 280 witara.. bmw police tune ekak lankawata daganna puluwan nam gode goda.. :rofl:

    130 highway yanawa kiyanne mara borring ban siraama...us wala paarawal hodai eth speed limit ekak tiyenawa...eka athakin hodai unge chariyawath ekka:rofl::rofl::D
    ow ithin lankawata dagatthanam goda nam thamai..eth kohe yannada ban over 150...
    mama giya para lanka ewith giya..120kmh wallawaya idala monaragala para machan...maxa road eka ekanam...
    uba ethakota dan lanka da inne
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    US & CANADA Law eka wenas. US hodayi ban.. mama nam kamathi USA. UK walath ammata H niti tiyanne :angry:


    මේකත් සිරා සීන් එක.:rofl:




    USA එකෙක් 338kmph ගිහින් පොලිසියට අහුවෙලා දඩේ උපරිම $500:shocked:
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ මාව හිරේ යවන වැඩ තමයි හිතන්නේ.:P

    wade waradi unath ban kaloth pattane, issara kandy walanam indala hitala senasuradata sikuradata oya wage seen ekak balaganna puluwan una, but e kale man A/L karanawa ban :( mata car nha
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    1. mama canada giye 2007 again giya 2008 idan 2009 wenakam hitya..

    2. oyage uncle fine ekak kawa nam $10,000 ai oyata license eka hamba wenne after 4 years driver licence suspension. monaa kiwwath 164kmph giya nam hamba wenne 4yrs+ misak adu naha.

    3. Ontario highway 407 eke max speed 110kmph ita wadiya koi widihata giyath ahu unoth dade upto $10,000 catogory watenne aggressive driver

    me mama danna widiha. :yes:
    suspend une naha :baffled: ane manda mama danne nathoooooo
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේ උඹ දාලා තියෙන පින්තූරෙ ට්වින් එකක් නේද ?
    බෙන්ලියෙ ඕඩී ගියර් ඉන්ඩිකේටර් එකකුත් එනවා නේද බොස් ? :rolleyes::confused:


    ට්වින් එකේ සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් මොඩල් එකක් ආවද බොල??:P මේක බෙන්ලියක් මචන්. ට්වින් එකක් නෙමේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුළුවන් එතකොට හොදට තියන මෙව්වා දෙක මෙව්වා වෙනවා. එහෙම වෙලා කට හඩ මෙව්වත් වෙනවා... කැමතිද ගමෙහ් කුකුලන්ට නැහැ ඉඩක් :oo::oo:
    :baffled: එතකොට.. දත නැති එකා රට ගියා කියලා ත්‍රෙඩ් එකක් වැටිලා තිබුනෙ නෑ නෙ :rolleyes: :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙ ඕව කරන්න ගියොත් උඹට බඩු පැකට් තමා. කෙලින්ම කුඩුවේ.:rofl:
    දැං තමා මට ලංකාව කොච්චර හොද රටක්ද කියලා තේරුනේ..
    ඔය රෙද්දෙ නීති නිසා තමා ඔය රටවලට යුරෝපාකරයේ ආශ්චර්්‍ය හදන්න බැරි..
    හූ හූ .. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    130 highway yanawa kiyanne mara borring ban siraama...us wala paarawal hodai eth speed limit ekak tiyenawa...eka athakin hodai unge chariyawath ekka:rofl::rofl::D
    ow ithin lankawata dagatthanam goda nam thamai..eth kohe yannada ban over 150...
    mama giya para lanka ewith giya..120kmh wallawaya idala monaragala para machan...maxa road eka ekanam...
    uba ethakota dan lanka da inne
    :oo:BBC Top Gear එකේ සමහර එපිසෝඩ් වල උං අළුත් කාර් ටෙස්ට් කරන්න හයිවේ වලට දානවා...
    එතකොට 130 පනිනවා නෙහ්..:baffled:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    uba mokakda use karana car eka?koheda inne

    දැන්නම් අහිංසක pontiac grand AM 2004 ekak thiyenne.:rolleyes:
    දැන් හය්යෙන් යන්නේ නෑනේ. ඒත් එකෙත් කිසි අවුලක් නැතුව 160kmph අල්ලන්න පුළුවන්.
    ඉන්නේ ohio වල.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දැන්නම් අහිංසක pontiac grand AM 2004 ekak thiyenne.:rolleyes:
    දැන් හය්යෙන් යන්නේ නෑනේ. ඒත් එකෙත් කිසි අවුලක් නැතුව 160kmph අල්ලන්න පුළුවන්.
    ඉන්නේ ohio වල.

    koheda ban ohio kiyanne:oo:??
    mama use karanneth dan nam patta parana mazda ekak;)