නැහැ බන්. ගාල්ලේ ගියේ නැහැ හුගකාලෙකින්.![]()
මොකෝ සෙනසුරාදා දවසක ඕක පොඩ්ඩක් දාලා බලපංකො 



නැහැ බන්. ගාල්ලේ ගියේ නැහැ හුගකාලෙකින්.![]()
මොකෝ සෙනසුරාදා දවසක ඕක පොඩ්ඩක් දාලා බලපංකො 



drive under influence. Alcohol limit පන්නල බිල එලෙව්වම. මෙහෙනම් එතකොට තමයි fine එකයි action එකයි ඔහොම වෙන්නේ. නැන්දට බයේ ගෙදෙට්ට කිව්වේ නැද්ද දන්නේ නෑ.![]()



mama nam danna widihata 10,000$ fine ekata driver license eka suspend 5+ years
$10,000 adu kara gattath driver license eka nam banned 5+ 
1. mama canada giye 2007 again giya 2008 idan 2009 wenakam hitya..
2. oyage uncle fine ekak kawa nam $10,000 ai oyata license eka hamba wenne after 4 years driver licence suspension. monaa kiwwath 164kmph giya nam hamba wenne 4yrs+ misak adu naha.
3. Ontario highway 407 eke max speed 110kmph ita wadiya koi widihata giyath ahu unoth dade upto $10,000 catogory watenne aggressive driver
me mama danna widiha.![]()

මොකෝ සෙනසුරාදා දවසක ඕක පොඩ්ඩක් දාලා බලපංකො
![]()

යකෝ කැනඩාවේ එලවන කොට බුදලයම සින්න කරන්න බලන් එලවන්න වෙන සීන් එකක්නේ තියෙන්නේ.![]()

රත්තරං;15269532 said:ඒක ඇත්ත. ඒ විතරක්ද, ඇගට කිසිම අමාරුවක් නෑ. පාවිච්චිය... නිකල් කෑලි ටික සදාකාලිකයි
අර හම්බයන්ට කඩේයන MihiCherub මල් පොන්සියා කියනවා මීටරේ 110ට තියෙනවලු. ඌ 100න් එහාට තියෙන ඉරි කෑලි ටික ගනන් කරලා.. ලොල් සීන් එක.
අසූ නවය බයිකුත් තියෙනවා තාම දිලිසි දිලිසි....




අනාථ නාකි කුකුලෙක්අපිට කොයින්ද ඇමෙරිකා කැනඩා අපි ඉතින් උස් උස්වැටකෙයියාවේ හිටපු ගමෙහ් කොල්ලෝ නේ සමහර අය කියනවා 110 යන්න පුළුවන් කියලා බයික් වල එකේ gear 10 එනවා ඇති බන්. බලපන් අපි ගමෙහ් කුකුලෝ වෙලා අපිට තියෙන්නේ 5 gear bike බන්.. අනාථ කුකුල්ලු නේ![]()

ekane oya ratawal wala ewun wedi hariyak public transport use karanne.යකෝ කැනඩාවේ එලවන කොට බුදලයම සින්න කරන්න බලන් එලවන්න වෙන සීන් එකක්නේ තියෙන්නේ.![]()

ට්වින් එකක් ද දන්නෑ නෙ බංඔය 110 යන්න පුළුවන් කියපු එකා top gear එක 10 වෙන්න ඕන![]()




US & CANADA Law eka wenas. US hodayi ban.. mama nam kamathi USA. UK walath ammata H niti tiyanne![]()


mm switzerland danne ne gihin ne.මේ උඹ දාලා තියෙන පින්තූරෙ ට්වින් එකක් නේද ?රත්තරං;15269588 said:![]()
ඌ 100න් එහාට මීටර් එකේ තියෙන ඉරි කෑලි ගනන් කරලා. මල් පොන්සියෝ දන්න හොන්ඩා. උගේ රතු පාට (ගන්න උන්නේ රෝස පාටලු, තිබ්බේ නෑලු ) හිරෝ හොන්ඩා එක දැක්කනම් අඩනවා. සරුංගලයක් වගේ කෑලි අමුනලා. පී ඩයල් එකකට පට්ට මොඩිෆිකේශන් එක


අපිට කොයින්ද බන් ඔච්චර හොද එව්වා. අපි පදින්නේ මෙව්වා
![]()
අපි අනාත ගමෙහ් කුකුල්ලු නේ බන්. ඕක තමයි වැඩිම ස්පීඩ් එක
![]()




ado sirawatama man me thread eka dakka wele issellama title eka uda mouse thiyala balapuwama dakke high way kathawakne, so Elakiri Race keewama man baluwe umba drag ekakwath organize karanda yanawada kiyala,
man kadan bidan aawe mage car eka man hadanna damma engine ekayi body kit ehema gahala ganda, maath apply karanda set une ban

රාලහාමිගේ බයිසිකලේ බකට් එකට හරි කාර් එකේ නං කැබිහෝල් එකට හරි අනාගතේ ගැන සලකලා මොකුත් දාන්න බැරිද ?407 highway එකේ පොලිසිය සිවිල් ඉන්නේ බන් ගොඩක්. මේ කියන සෙල්ලන් බැහැ 109km වගේ තියෙන්නේ මුළු දුර highway එකේ කොළඹ ඉදන් ගාල්ලේ යනවා වගේ. 90% patrol කරන්නේ සිවිල්. ඉතින් මෙයා 150 යනකම් උන් බුදියන් ඉන්නේ නැහැ. මම ගිය වෙලාවේ 128kmph drive කරා කියලා උන් ඉස්සරහා තිබ්බ පොලිස් කාර් එකට inform කරලා තිබ්බ. විව් විව් විව් ගාගෙන ආවා නවත්තන්න කිව්වා..වෙන රටක එකෙක් කිව්වා නිසා බේරුනා. උන් කියන්නේ max ස්පීඩ් 100 ලු 110 යන්න බැහැ කිව්වා law එකනම් එක ආයි වෙනසක් නැහැ. first time නිසා යන්න දෙනවා කිව්වා ආයි අහු උනොත් දඩේ $170 කිව්වා.අපේ වගේ හුකාරිස් නෑ එහෙ එංගලන්තේ ඇමරිකාවේ![]()


us canada nam danne ne thama gihin ne
europe nam godak ratawal wala drive kara..hebei max speed eka 130kmh standard max speed eka ...mehe arenna
mm switzerland danne ne gihin ne.

බොරු කියන්න ඕන නැහැ නේ. මම නම් බයික් පදින්න දන්නේ නැහැ. මගේ මස්සිනා කාරයා නම් bike කිව්වොත් කියක් හරි වියදම් කරනවා. මේකත් special පෙර්මිට් එකට uk වලින් මම දාපු එකක්. ඕන නම් මම උබලට video එකක් දාන්නම් මේක highway එකේ යනවා.![]()
පිටරට ? 
රාලහාමිගේ බයිසිකලේ බකට් එකට හරි කාර් එකේ නං කැබිහෝල් එකට හරි අනාගතේ ගැන සලකලා මොකුත් දාන්න බැරිද ?![]()

