1. .::J@S::.

    ඔව් බන්,ඇහැලියගොඩ වගේ වෙනවා ර පුරෙත් තව ටික කාලෙකින්

    ඔව් බන්,ඇහැලියගොඩ වගේ වෙනවා ර පුරෙත් තව ටික කාලෙකින්
  2. .::J@S::.

    HDD එකේ ඉඩ මදිද?

    ජිවිතේ මකන්න බැරි දේවල් ගොඩක් නැහැනේ බන්. තියන පොඩ්ඩ කන්වර්ට් කරලා මහා ලොකු ජීබී ගානක් ගන්න බැහැ. අනික තඩි ෆයිල් ගොඩක් කන්වර්ට් කරන්න කොයිතරම් වෙලාවක් යනවද.
  3. .::J@S::.

    HDD එකේ ඉඩ මදිද?

    කොලිටි එකත් ඒ හා සමානව අඩු වෙනවා...
  4. .::J@S::.

    HDD එකේ ඉඩ මදිද?

    HEVC තියන එකක් එහෙම ඒ කොලිටි එකෙන්ම mp4 කරලා බලපන් ඉඩ අඩු වෙයිද කියල. නෙට් එකෙන් බාන ඒවා ආයිත් කන්වර්ට් කරලා ස්ටෝර් කරගන්න එක තේරුමක් ඇති වැඩක් නෙමෙයි බන්. කන්වර්ට් කරනවා නම් කෙලින්ම disk එකෙන් කන්වර්ට් කරගනින්.
  5. .::J@S::.

    Elon Musk has deleted Tesla and SpaceX’s Facebook pages after Twitter challenge

    ඕකෙන් උන හොද දේවල් වලට වඩා උන නරක දේවල් වැඩියි බන් බැලුවම...
  6. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    මන් ඊයේ දැම්ම ඕක. මෙලෝ වෙනසක් වෙලා වගේ තේරුනේ නම් නැහැ. cell broadcast ආයිත් ඔටෝ ඇක්ටිව් වෙලා නම් තිබ්බ.
  7. .::J@S::.

    Elon Musk has deleted Tesla and SpaceX’s Facebook pages after Twitter challenge

    එෆ්බි නම් නැති වෙන තරමට හොදයි බන්
  8. .::J@S::.

    ***විශේෂ_නිවේදනය***

    මේක ඇත්තද බොරුද දන්නේ නැහැ, හැබැයි උයන එකාව මුස්ලිම් එකෙක් නොදා සිංහල එකෙක් දාන කිව්වම උබලට එක වර්ග වාදේ, එතකොට හලාල් කරපුව අපි කන්නේ, ඉස්ලාම් බැංකු අපිට ඕන, ෂරියා අපිට ඕන, අපි අපේ ළමයි බන්දන්නේ අපේ ආගමේ එකෙක්ට විතරය්, අපි ඉඩම් විකුනන්නේ අපේ ජාතියේ එකෙක්ට විතරයි කියන්නේ වර්ග වාදේ නෙමෙයි වෙන්න...
  9. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    MI A1 අප්ඩේට් එකක් ඇවිත් පුතිලා....
  10. .::J@S::.

    Kursk": "Submarine in turbid waters," (2005)

    http://bittorrent.am/download-torrent/7279110/100/Kursk-a-submarine-in-turbid-water.html bit che එකේ ගහල බලපන් මචන් ඕක හරි නොගියොත්, නම පොඩ්ඩක් වෙනස් කර කර සර්ච් කරපන්.
  11. .::J@S::.

    මහින්දට_ආදරෙයි?

    කෙල්ලන්ගේ ජන්ගියක් දැක්කම බම්ප් කරන්න එවුන් හිටියට, කොල්ලෙක් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මම බම්ප් කරන්න කවුරුවත් නැහැ. :angry::angry::angry: #EqualRights
  12. .::J@S::.

    CEB Song!!

    හැමතැනටම ඇලුමිනියම් වයර් නැතුව කොපර් වයර් එක අදින්න බැරිද? අර කළු පාට එක. සත්තු මැරෙන්නෙත් නැහැ, අපිට කරදරෙකුත් නැහැ එතකොට.
  13. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    ඇයි බන් පෙළක් ඒවගෙන් දෙක දෙක ගත්තේ පර්සනල් පාවිච්චියට?
  14. .::J@S::.

    මහින්දට_ආදරෙයි?

    අලුත් එකවුන්ට් එකෙන් මංගල ලිඳට පනින්න වගේ ලැහැස්තිය.... මගෙන් සුබ පැතුම්..... :):):)
  15. .::J@S::.

    ~ElaKiri Xiaomi Fan Club~

    :yes::yes::yes:
  16. .::J@S::.

    දූවිලි අයින් කරන්ඩ

    බ්ලොවර් එකක්ම ගනින් හොද. වැකියුම් නම් ගන්න එපා කීයටවත් ඉලෙක්ට්‍රික් අයිටම් වල දුවිලි අයින් කරන්න.
  17. .::J@S::.

    Elakiri.com

    Dialog mobile එකේ වැඩ බන් අවුලක් නැතුව. මගේ ලෝඩ් වෙනවා මොබයිල් ඩේටා වලින්.
  18. .::J@S::.

    මේ ගැටළුව විසදගමු.ෆේක් තමා එන්නකෝ

    මචන් උබ ඔය කරන වැඩේ ආතල් ඇති, හැබැයි ඕකෙන් වෙන්නේ ආයිත් මොකෙක්ට හරි උදව්ව්වක් ඕන උන වෙලාවටයි මොකක් හරි කියනකොටයි මේකේ ඉන්න උන් ෆේක් වෙන්න ඇති කියල අත අරින එක. ෆේක් නම් ෆේක් විදියටම හිටපන්, එක්ස්පොස් වෙන්න ඕන නැහැ විහින්. MOD කෙනෙක් හරි GT හරි මේකට මොනවා හරි කරනවා නම් හොදයි.
  19. .::J@S::.

    some film music I enjoyed. What's yours?

    Prometheus: Original Motion Picture Soundtrack (#4: Life) rzI3AdpA9e4 මන් ආසම 00:44 ඉදන් ටිකට. සිංහල ඒවගෙන් ආස අරුංගල් නාට්‍යට ඩි ඩි ගුණසේන විසින් ගායනා කරපු එකට. වයලින් වාදකයෙක්ගෙන් අහන්න ලැබුණු දුර්ලභ සින්දුවක්. T1mNoWkNPBI මගේ ටෙස්ට් එක කොහොමද දන්නේ නැහැ, හැබැයි මට නම් මේ දෙක ෆට්ට. තව ආස...
  20. .::J@S::.

    බොරුද බන්??

    :yes::yes::yes::yes::yes:

    No contents