1. .::J@S::.

    පකේ මාධ්‍ය කලාව

    Man swarnawahiniye news balala oka hithuwa witharai bn. Kaalakanni. Okunge lamayekwa pennapu data therei okunta. Ara podi kellage es deka witharak bonda karala demme. Hodata penawa muna. Horui minimaruwantai wada kalakanni oya madya karayo.
  2. .::J@S::.

    jathika1 bapan danma

    පොඩි සිල්වාගේ අනාගතේ අදුරේ ගිලිලා ඉවරයි... :angry::angry:
  3. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    රිංගන්න දෙයක් නැහැනේ, පොයින්ටරේ නම උඩට ගෙනිච්ච ගමන් පෙන්නනවනේ....:rolleyes::rolleyes:
  4. .::J@S::.

    jathika1 bapan danma

    මෙන්න මූ බලෙන් චන්දෙ ගන්න හදනවෝ.... අල්ලලා දෙනවා පොලිසියට.
  5. .::J@S::.

    සුබ අලුත් අවුරුද්දක් වේවා..... :)

    සුබ අලුත් අවුරුද්දක් වේවා..... :)
  6. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    අඩෝ මම කැරම් ගැන දන්නේ නැහැ.... අමාරුවේ දාන්න එපා... :rolleyes: නෑ බන්, උබේ එෆ්බි එක දැක්ක බන් මන්. :) A/B පාටිෂන් තිබ්බට vendor පාටිෂන් එක නැති කතාවක් කියන්නේ, :(
  7. .::J@S::.

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්... ජය වේවා....

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්... ජය වේවා....
  8. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    ඩේලි යුසේජ් එකට ලොකු අවුලක් නැහැ, හැබැයි ටිකක් ඉදල දාන එක හොදයි, මොකද තව අප්ඩේට් එකක් ඉක්මනටම ඒවි, මේ අප්ඩේට් එකේ ලොකු වෙනසක් නැහැ නැත්නම්.
  9. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    ම්ම් තව එකක් ඔරියෝ ආපු නිසා substratum එකෙන් තිමින්ග් කරන්න පුළුවන් ඇති. මන් කරන්න බැලුවේ නැහැ, ටිකක් කල් ඕව නොකර තියන් ඉන්න ආස නිසා. Project Treble වල විදියටත් අප්ඩේට් එක හදල නැති කතාවක් මන් දැක්ක එකෙක් දාල තියනව. හරියටම දන්නේ නැහැ ඒ ගැන නම්,
  10. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    ප්රෝෆෙෂන් ගොඩයි මල්ටි ටැලන්ටඩ්
  11. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    නොට්ෆිකේෂන් බලන එක තමයි, අප්ඩේට් කරන්න කලින් නුගට් වලදීම එනේබල් කරලා තිබ්බොත් විතරයි ඒක වැඩ කරන්නේ, තව අප්ඩේට් එකක් එනකන් බලන් ඉන්න වෙනවා.
  12. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    අයියා ගැන නෙමෙයි මන් කිව්වේ, ;);) ප්‍රනාත් රජරට කියල. ඔයාගේ ප්රෝෆෙෂන් එක ගැන අයිඩියා එකක් නැහැ මට තවම :sorry::sorry::sorry: රිදිලා ඩොකෙක් නෙමෙයි මේසන් බාස් කෙනෙක්, බොරු කියන්න එපා (jk)
  13. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    OREO නම් දැම්ම... ෆයිල්ස් ගෝ එකම කස්ටමයිස් කරලා ෆයිල් මැනේජර් එක විදියට දීලා තියනව... ඇප් වලට වෙන වෙනම නෙට්වර්ක් රෙස්ට්‍රික්ෂන් දාන්න බැහැ, බැක්ග්‍රවුන්ඩ් ඩේටා විතරයි ඩිසේබල් කරන්න පුළුවන් උන්ගේ ඕඩියෝ එන්හාන්සර් එක දාල තියනව.. ෆින්ගර් ප්‍රින්ට් ගෙස්චර් හදන්න බැහැ... ඇම්බියන්ට් නොටිෆිකේෂන් වල තඩි...
  14. .::J@S::.

    Mi A1 Camera Tips & Tricks (XIAOMI)

    You must spread some Reputation around before giving it to upulpdn again.
  15. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    උයා රජරට නෙහ්?
  16. .::J@S::.

    සෙවනැල්ල_යට

    අර උබ අන්තිමට දාල තියන කෙනා කවුද? අලුත්ගම බේරුවල ඝාතකයා කියල?
  17. .::J@S::.

    ~ElaKiri Xiaomi Help Desk~

    For those who ask for sample shots, * Nothing retouched * Modes HDR, Portrait, Normal * Watermark is there to identify the device ;) * Camera is good, not excellent. * If you are good at photography you can take amazing pictures even using an old 2MP camera phone.
  18. .::J@S::.

    Glasswire software data usage

    ඔය ලබ්බ qbittorrent එක්ක යුස් කරන්න බැහැ බන්.. ඩිස්ක් යුසේජ් එක 99% වගේම යනවා ටොරන්ට් එකක් බාද්දී හිටපු ගමන්. මෙලෝ වැඩක් කරන්න බැහැ. ඒ සර්විස් එක එන්ඩ් කලාම හරියනවා.. දැන් අලුත් අප්ඩේට් එකේ ඉශු එක හදලද කියන්න නම් දන්නේ නැහැ.
  19. .::J@S::.

    මොක්කුද මේ...

    පවිත්රට මොංගල්, ඩි ජේ කුඩ්ඩ, කාංචන පවිත්රගේ ගැනී වගේ, තව මොකාද අර කලවානෙන් ඉල්ලපු සන්දානේ පොප්සියා, උගේ එවුන්ට විතරයි කරන්නේ. මෙලෝ රහක් නැහැ බන්.
  20. .::J@S::.

    White Walker

    ඕක ට්‍රාන්ස්ජෙන්ඩර් ලෙස්බියන් බන්.....

    No contents