උබලට එක දෙයක් කියන්නම්,
ඉන්දියන් මාකට් එක ටාගට් කරන් කරන ෆෝන් නම් ගන්න එපා මලාට,
මල කරුම එවුන් ෆෝන් එක ගන්නේ, කිසිම ෆෝරම් එකක ෆෝන් එකට වැඩකට ඇති දෙයක් නැහැ,
හැම වෙලේම කෝ අප්ඩේට් කෝ අප්ඩේට් ගානවා,
එක්කෝ ස්ටේබල් නැති රොම් රිලීස් කරනවා, ඉස්සෙල්ල ඌ කලේ කියන්න,
එකම ප්‍රශ්නේ සිය වතාවක් විතර අහනව...