මේක ඇත්තද බොරුද දන්නේ නැහැ, හැබැයි
උයන එකාව මුස්ලිම් එකෙක් නොදා සිංහල එකෙක් දාන කිව්වම උබලට එක වර්ග වාදේ,
එතකොට හලාල් කරපුව අපි කන්නේ, ඉස්ලාම් බැංකු අපිට ඕන, ෂරියා අපිට ඕන, අපි අපේ ළමයි බන්දන්නේ අපේ ආගමේ එකෙක්ට විතරය්, අපි ඉඩම් විකුනන්නේ අපේ ජාතියේ එකෙක්ට විතරයි කියන්නේ වර්ග වාදේ නෙමෙයි වෙන්න...