1. dath kimbula

    ආසාවක් අවා අයෙත් ගහන්න....

    මී ටූ.....:) 3 තියනව නම් දීපල්ලා ඉවරයක් කරන්න...... අනික පුළුවන් නම් කොමාන්ඩො3 ස්ට්‍රැටීජික් ගේම් එක බාගන්න හරියට වැඩ කරන ලින්ක් එකක් දීපල්ලා. කෑලි අඩු නැති වර්ශන් එකක්........
  2. dath kimbula

    ඔබ කියවිය යුතුම පොත් හතක්..

    අනේ ද කියන්නේ තෝ.....
  3. dath kimbula

    EK Married Club-9

    නැත.....:dull: ඒක විකුණලා @ දෙක උගස් කරන්න වෙන්නේ වාහනයක් ගන්න..... දැන් තියෙන්නේ අපි විකුනන කොට තුට්ටුවට දෙන්න ඕන, ගන්න කොට පුක උගස් තියන්න ඕන ගන්න........:dull::dull::angry:
  4. dath kimbula

    ඔබ කියවිය යුතුම පොත් හතක්..

    ලොවීන නම් අයින් කරන්න......:dull::dull: අමු අමුවේ ලිංගිකත්වය කියන්නේ කලාව නෙවෙයි..........
  5. dath kimbula

    ඔබ කියවිය යුතුම පොත් හතක්..

    the great gatsby ඇර අනිත් සියළු ම කෘති කියවා තිබේ........:) අවංකව ම, පාවුලෝ කොයියෝ,ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්, ඉසබෙල් අයියන්දේ, ඉශාක් බෙසිංවික් සිංගර්,වෛද්‍ය මිකායිල් බුල්ගකොව්,මක්සිම් ගෝර්කි සහ මිහායිල් ෂෝලහව් ගේ කෘති කියවල නැත්තං ජීවිතේ දැනෙනවා අඩුයි.......................
  6. dath kimbula

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (6 කොටස)

    kage hari..... huga kaalekin athe paye hiri ara gatte ne ban.......... ekekta neluwa nam tikak aye nikan kick ekak enawa jeewath wenna.....lolzzz:rofl::rofl:
  7. dath kimbula

    රේඩියෝ ප්‍රොග් එක ගැන මොනව හරි කියපිය. එන සැරේ දෙමළ සිංදුවක් දාන්න ඉන්නේ.......

    රේඩියෝ ප්‍රොග් එක ගැන මොනව හරි කියපිය. එන සැරේ දෙමළ සිංදුවක් දාන්න ඉන්නේ.......
  8. dath kimbula

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (6 කොටස)

    අර අශේන් කාරයට නෙලන්න ඕන නම් කලින් කියපිය හරිය...... උඹ තනියම පරිප්පු නැව බාන්න සෙට් වෙලා හොස්පිට්ල් සිට එපිසෝඩ් ලියන්න හදන්න නම් එපා පුතෝ..... ක්ලිනික් වහල හරි ඇවිල්ල පින් පිණිස දත් ඇන්දම ගලෝල දීල යංඥ්ඤං...........
  9. dath kimbula

    පට්ට සමනලී තට්ට ගිලිහුණි

    මිනිස්සු ඇරගන්ට් වෙන්නේ, ප්‍රේමය වෙනුවට මරාගන්න හිතෙන්නේ සාහිත්‍ය-කලාවෙන් මිනිසුන් ඈත් වීම නිසා... ඒවත් එක්ක ඉන්න උන්ට හිත හදා ගන්න ඒවයින්ම උගන්නනවා... F-Qeco4fy3w දැක තුටුවෙමි නැවතී මෙතෙකින් කියලා.......:(
  10. dath kimbula

    පට්ට සමනලී තට්ට ගිලිහුණි

    මම හිතන්නේ ඔය විදියට මැදහත්ව හිතනව නම් ඕව නෑ කියලා..... ගීතයකින් කලාකෘතිවලින් කරන්න ඕන අන්න ඒක. ඔය ගීතයෙනුත් ඒක වෙනවා. තමන්ට වන දේවල් මැදහත්ව විදින්නට/සිතන්නට පුරුදු කරනවා........ ඒකයි ඕක දැම්මෙ.........
  11. dath kimbula

    උභතෝකෝටිකය

    ඔබතුමා ගේ ප්‍රශ්නෙ අහල මටත් යම් දෙයක් මතක් වුණා. සමහර විට මේක මෙහෙම ම ඔබතුමාටත් ඇප්ලයි වෙයි ද මන්දා. පාසලකට ආව පරීක්ෂකයෙක් ළමයින්ගෙන් ප්‍රශනයක් ඇහුවා. “අතන පාරෙ පැයට කිලෝමීටර් 30ක වේගයෙන් බස් එකක් යනව නම් මගේ වයස කීයද?“ කොල්ලෝ ඇම්රික්....!! ඈත කෙළවරේ හිටපු එකෙක් විතරක් අත උස්සං ඉන්නවා. “ඔය ළමයා...
  12. dath kimbula

    10 luxurious and extravagant phones

    එම්බා ඉදිබුවානෙනි!!! පෝන් යනු මට නම් මහා ඇණයකි. වදයකි, ගුද වාතයෙකි. දැන් මේ භාවිතා කරන ඇන-රොයිඩ් තෙලබණුවද මට නම් මහා ඇණයෙකි. එමෙන්ම මම පෝන් සදහා මුදල් වියදම් නොකරමි. ඒ මුදල් වියදම් කිරීමට තවත් කාරනා ඇති නිසාය. තොප ද ඉබ්බියක හා සහේ ගොස්, ඉබි පැටවුන් පාසල් යන විට මා කියනා දෙය වැටහෙනු ඇතැ. කුමක්...
  13. dath kimbula

    මචං පින් සිද්ධ වෙනවා අම්බානක්.... ඔය අහුවෙන්නේ රේඩියෝ ප්‍රොග් එක හොරෙන් අහන උන්..!!!

    මචං පින් සිද්ධ වෙනවා අම්බානක්.... ඔය අහුවෙන්නේ රේඩියෝ ප්‍රොග් එක හොරෙන් අහන උන්..!!!
  14. dath kimbula

    2015 Lexus NX

    ටොයින් ටොයින්............ animation=gtrz:cool: මම දන්න තරමින් ජීටී ට පිස්සු නෑ..........
  15. dath kimbula

    EK Married Club-9

    වරේවා!!!!!!!!:love::love::love::love:
  16. dath kimbula

    |~ Lovers Avenue VI ~|

    පැණිය ඇවිත්.....:love::love:
  17. dath kimbula

    2014 Jun 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :baffled::baffled::baffled::baffled: :P:P:P :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  18. dath kimbula

    2014 Jun 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    යෙප්...යෙප්........... පරණ රෙකෝඩින්ග්ස් තමා හැබැයි දෙන්නේ.....මුල් පටිගත කිරීම්............
  19. dath kimbula

    2014 Jun 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනම් තවත් සති දෙකකින් පසුව හමු වෙමු..... සියළු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!!

    No contents