අමුතු ඉලන්දාරියා-ඇල්බෙයා කැමූ
ඇයි පිටත්තරයා, මහාමාරිය කැමූ ගේ????
රුසියන් පොත් වලින් උණුහිම, සැබෑ මිනිසකු ගේ කතාවක් බරිස් පලෙවොයි ගේ, නිකීතා ගේ ලමා කාලය, අම්මා ගෝර්කි ගේ, පෙරළූ නැවුම් පස මීහයීල් ෂලෙහොව් ගේ.............
උඹලා කෙටි කතා කියවනවා නම් මෙන්න මේ ටික කියවපල්ලා.....මේව මනුස්සකම්වලට කතා...